PART 15

340 72 33
                                    


🍓හිමිට තියන්න හොදේ ඔය රාජකීය භාගේ.......😂

🌴අනේ මගේ කට.........😑

🐍එපාර එකත් රාජකීයද......... උබේ මොකද්ද එම නැත්තේ????😅

🌴එවා එහෙට ගිහින් මම පෙන්නන්නම්😒

In the Korea Airport 🛬

කට්ටියම ෆුල් අාතල් එකේ පැය 8ක විතර ගමනකට පස්සේ අපේ flight එක කොරියා main airport එක Incheon International Airport එකට ගොඩබෑවා.......

🖐️කට්ටියම shirt එක දාගන්න.........

මුලු flight එකම උපා දිහා බැලුවේ රටක් රාජ්‍යයක් යටත් කරගන්න අාපු ත්‍රස්තවාදියෙක් දිහා බලන විදිහට....

🐱එ උබලට අමුතු සුවදක් එන්නෙ නෑ....

🐍ශම් හම් හම් නෑනේ බන්...🙄

🐱suga ගේ ජීවන සුවද☺️

🌴🤦‍♀️😂😂👍

✋අනේ........................................
නැතිවෙලාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා

🌈එපාර මොකද්ද හලාගත්තේ🤨

✋හලාගත්තේ නෑ හැලිලාා...😒

⚔️අඩේ යකෝ මට එකක් තිබ්බද😒

🍓අැයි උබත් හලාගත්තද..🤨

✋යුරේකාා

🙈එකක් සෙට් වෙනකොට අනිත් එකාට කෙලවිලා😅

⚔️මගෙ භාණ්ඩේ මේ තියෙන්නේ...

🌈එනම් මොකෝ අර මැරෙන්න හැදුවේ...🤨

⚔️shirt එක නෑ😒

✋ඔය කරගත්තතේ ලොන්ත පොලවෙන වැඩක්...😑

🐍ඔය සුකුමාල ඉනවටේ බැදන් මොනවද රට වටේ හොයන්නේ😂

🧟‍♀️ඔක අැගට දාගනින් උබේ පුච වහගන්න නෙවෙයි ඔක දුන්නේ😂😂

⚔️😃😒

කට්ටියම පේලියට staircase එක ගාවට පේලියට අැදුනේ කූඹි සෙට් එකක් තේ බොන්න සෙට් වෙනවා වගේ...

🐱මොන කකුලද බන් ෂුභ..🤔

🙈දෙකම එකයි තව ටිකක් ඉදියො කකුල කෙසේ වෙතත් උබේ මූන තියාගන්න පුලුවන්.😂

😇ඉක්මන කරන්න... ඔප්පව බලන්න අැවිත් බොක්ක පැලී මියගිය දැරිය කිය පත්තරේ යන්න බෑ...😒

🐱අැයි අරක අැතුලේ තියන එක පාවිච්චි කරන්න බැරි වුනාද උබට...

😇කොහෙට වැටෙනවද දන්නේ නෑනේ... ඉක්මනට බැහැපන්... 🤯🥵🥶

🐱පුස් කකුල පෙරට තියා...

🌈මොකො වුනේ අැයි අායේ ගත්තේ...

🐱කවුරැහරි බැහැල විඩියෝ කරන්නකෝ..🤭 කෝ අපේ සාලයා........ නෑ තලපතා😁

⚔️ගරු නම්බු දීලාකතා කරන්න සලකා බලන්නම්😑

😇කිස් තලපතා... ඉක්මන් කරන්නකෝ...😒

⚔️😒හම්... ඉඩදෙන්න..

_self cam on_

⚔️සිරි ලංකාවෙන් කොරියානු සදට පෘතුවි වෑසියෙක්... කොරියානු සදට පාතබන මා... kiss ඔව් මේ අවස්තාවේ සිරි එලිසබනත් රැජින පූස් සුරතලා කොරියානු සදට පාතබන අාකාරයයි ඔබට මේ දිස්වන්නේ...

(අම්බෝ නේත😂😂😂😂)

🐱Yoongiiii😙

⚔️බලාබොරොත්තු නොවූ සිදුවීමක්.. මව් පිලිගන්න... එක් හොර සදසාවියක්...😅

🙈හොර නෑ අපි ඔර්ජිනල්🤪

😇එහාට වෙනවා මයේ වොස්රම් එක.....

⚔️😶

🌴Hi Im tae's girl🤗

⚔️with රාජකීය පුච... 😂අාව්...

(ඔය බෑනෙ මුන් එක්ක කොරන්න🙂)

🧟‍♀️night suit Wait I'm here I'll kill u....

🍓hey stob it....... this is my jin face so span🍳🍳😗

✋Let's make pinky promise...🖕

(jimin's finger 😂😂🖕)

🌈koya rj shuuki mang chimi tata kook oh yeahh
(rap mood eke kywnn😅)

🐍hi Im snakuu Nice 2 see u gyus...

🍓අර මෝකො බන් කකුලුවෙක් වගේ

🌈කොරියන් පොලව බර දරාගත නොහැකිව අැලවෙලා....😂😂

⚔️lets enjoy with පුච කැඩිච්ච sneakook catwalk😂😂
(සැක් ඒ ස්ටිකර් එක දාන්න ඕනේඒඒ......... හුඈආආආඅ🙂)

..........................................................................................

Author's pov :

හරි ලමායි.ඔන්න කස්ටිය ගොඩ බෑවා කොරියාවට.🤗
ඔයාලා හිතෙන්නේ මොනා වේවිද 🤔

කියාගෙන යමු බලන්න😊

ඒනම් මන් ගියා😉


Sarangheyo💜️

WE ARE VIP [COMPLETED]Where stories live. Discover now