PART 6😅

408 76 38
                                    

එහෙක් මන් type කොරන්න වශ කම්මැලී අනේ 😁එනම් අඩ කතාවට enter වෙමු 😉

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙක් මන් type කොරන්න වශ කම්මැලී අනේ 😁
එනම් අඩ කතාවට enter වෙමු 😉
..........................................................................................................................

🖐️මොකද්ද කිව්වේ... ආයේ කියනවා බලන්න😤

⚔️උපා උත්තමාවියනි🤭... මේ ගැත්තාට සමාව දෙනු මැන😉..

🖐️ඉදපන් දෙනකම්😤

⚔️මොනවද සමාවද😲

🖐️නෑ ගුටි..😂

🐍මේක පොර කුකුල් පිටියක් කරන්නද හදන්නේ...🤨

🖐️ඒ පාර මම කුකුලෙක් වගේ ද පේන්නෙ😤

🌴ඇයි අව්ලද😅

🖐️මම බකමූණෙක් නෙවෙයි 😒

🌈ඔව් ඔව් බකමූණෙක් නෙවෙයි 🤭

🍓බකමූණු කෑල්ලක්😂

🧟‍♀️අනේ බන් ඕවා නෙවෙයි මෙහෙ
වරෙන් අද run එක යනවා

😇මැද පුටුවේ මැද අසුනේ මම පැලවෙන්නේ... නුඹ ගැලවෙන්නේ...😁

🐱ඒ පුටුව මගේ 🔪

🍓ඔබාමලා sit down වෙනකොට මම බාගත වෙලා ඉවරයි😂

⚔️තාක්ෂණික කලමණාකාරතුමී ඔය සව්ටරේ ඔන් කරාම්😅

🌈කොරෝ😉

🌴ඇදි ගන්න.. උපාවෝ..😉

🖐️ හරි හරි බන්😂😂

⚔️පෙම් කවි ලියන්නම් කියන්නම් මා හා තාලා දෝ උපා අස්කේ...😅

🖐️😒

🐍ඔහොම එකක් හරි යන්නේ නෑ ජිමින් දාලා එකක් කියපන්🤭

⚔️බිම සිඹින් සිඹින ජීමිනා...
බිම සිඹින සිඹින ජිමිනා...
අපේ උපාගේ ජිමිනා එහේ...😂😂

😇සටප් වූ ටකරං වොයිස් පීස් 😒

🧟‍♀️ඇයි ඒ සිඹින සිඹින කෑල්ලක් දැම්මේ😂🖐️

🙈වැරදියි නේ කිව්වා....
උපා සිඹින් සිඹින ජීමිනා...
උපා සිඹින සිඹින ජිමිනා...😂😂

(මේක type කරන අතරෙ මන් 😂😂Deadම තමයි 😂🖐️)

🍓නවත්තපන් ඔය ටකරමට ගල් ගහන එක... 😤

🌈පටන් ගත්තා🥳

run එක බලනවද අපි run උනාද කියල හිතා ගන්න බැරුව ඉම්නේ😅

........................................................................

Author's pov :

ඔන්න දුන්නා😁

ලමායි මේ ඇත්ත වශයෙන් කිව්වොත් මන් ඉන්නෙ යකා කියන එකගේ උපරිමේටම අව්ල්ලා😤එපා වෙලා ඉන්නෙ මෙ හේටර් කියන පුද්ගලයන් සිදු කරන කියන දේවල් නිසා😤😒

ඔකුන්ට මරිලත් පැයක් ආදරෙයි අටත්තමයි😤😤

හරී දැන් ඔව්වා වැඩක් නෑ😁

මක්කා හරි කොටා ගෙනම යන්න බබූලා🤭😉💜️

Sarangheyo💜️

Semitae💜️

WE ARE VIP [COMPLETED]Where stories live. Discover now