PART 10

335 75 16
                                    

කෝමින් කෝම හරි ගොවිසෙත අපිට සරණ නොවී දවස් ගෙවිලා ගියා😒... තව දවස් හතරයි...
අම්මල සල්ලි දෙන්න ඇහුවත් ගන්න ඕන කියල හිතක් අපි එකෙක්ටවත් තිබ්බේ නෑ ඕන ඇදුම් ටිකක් විතරක් ගන්න කට්ටියම සල්ලි ඉල්ල ගත්තේ..

🙈ඒ බන් තව දවස් හතරයි...😜

🐱ඔව් නෙ..😘

🍓ගොවිසෙත ඇයි ඔයා ඒම...😒

⚔️ඒයි කට්ටියම එන්නෝ ටිකට් අරගෙන...

🌴මේ එනෝ🙃

අපි දහදෙනාගේ ආසම දේ වෙන්න තව ටික දවසයි වුනාට අපි හැමෝම හිටියේ දුකෙන්...😪

🌈ම් පටන් ගත්තද 🙄

🧟‍♀️නෑ බන්

🐍අනේ මේකේ එකක් හරි ඇදෙන්න...😒

😇ස්ස්ස්ස්🤫

ගොවිසෙත දිනුම් අංක..
*24 78 94 56 34 09 K*

🖐️තියනවද...😬

⚔️නෑ.. රු 20යි😒

🐍🌈මටත් 20ක් තියනවා...

🌴🍓100ක් තියනවා බන්😂

🐱බන්🙄

🙈ඕ කියාම්

🐱ආයේ ඒ ටික කියාම් කෝ

🧟‍♀️ *24 78 94 56 34 09 K*

🐱සුවර් ද😯

🧟‍♀️ඔව් යකෝ ආතල් ගන්න මට පිස්සුද.....😤

😺 අඩෝඕඕඕඕ...............
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඇදිලා .... ඔයි.🤑🤑🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
..............................................................................................
Author's pov :

හෙ හෙ හේ😁කාලෙකින් නේද ලමයි 🤗

ඔන්න ඉතින් ගොවිසෙත අපිට සැට් එකට සෙතක්ම වුනා..

මොකද හිතෙන්නේ 😉

මන් තව එකක් අද දෙන්නම් 🙂

එක්කො බෑ වගේ කම්මලී😒

එනම් මන් කැපුනා😉

Sarangheyo💜️

Semitae💜️

WE ARE VIP [COMPLETED]Where stories live. Discover now