PART 3

467 97 41
                                    

අපේ deal එකත් set
හැමදාම ගොවිසෙතත් set
අපේ වාසනාව ආන් ඒක රෝස කැලේට පැනලා ගිහිල්ලා😒...

house assignment date එක කිට්ටු වෙනකොට අපි set එකම රත්වෙලා ඇදුම් හදනවා කොණ්ඩ මොස්තර හදනවා අරක මේක එක මගුලයි ගේ ඇතුලේ😂...

සිංදුව හදලයි නටලා හමාරයි😅....

මෙච්චර දවසක් practice කරේ ආතල් track එකකට😂. original track එකක් නෑ...(මරු හැබැයි😁) assignment date ekt දවස් දෙක්කට කලින් තමා ඒකත් මතක් වුනේ...

🌴යකෝ මම හිතුවා උබ හදලා කියලා ඒකයි මම හැදුවේ නැත්තේ😁.

⚔️මමත් ඒමයි බන්😅...

😇මොකෝ මම දිහා ඕම බලන්නේ... මම costume design කරා උබලට සිංදුව හදන්න අමතක වුන එකට මම වැරදි නෑනේ🤨...

🌈හරි ඉතින් කවුද උබ දිහා බැලුවේ... අර කාමරේ දිහා බැලුවේ...

🍓මොන...

🌈ඔය සිංදුව ඇහෙන...

🐱ආ...

🙈ඇරපිය දොර😤...

🐍බෑ...

🌴මොකෝ දොර කඩනවා😤....

🐍කඩලා මට කෑගහන්න එපා උපන් ඇදුමෙන් දැක්කා කියලා🤭...

⚔️වෙලාවට කලින් කිව්වේ නැත්තම් හෙට නැටුම කෙසේ වෙතත් මේ පොඩි එකාට තොයිල් නටන්න වෙනවා😅...

🧟‍♀️අනේ හරි පොඩි එකා...

🖐️වරෙන් ගෑනියේ එලියට😡..

🐍මේ එනොව්....

🐱මොනවද බන් ඕක අස්සට වැදිලා කරේ😑... අපේ track එකවත් හැදුවද..

🐍මොන track එකද🙄

🧟‍♀️ඇයි අනිද්දට නටන්නේ මොන අලයක් දාගෙනද😤

🐍ආ ඒකද 😊

⚔️අල දාගෙන නටන්න පුලුවන් ද🙄???

🖐️ඇයි යකෝ උබ ඒම... මන්ද මානසිකයා

🌴හැමරෙද්දම ආතල් එකට ගන්න එපා😑

🍓ඒක නෙවෙයි දැන් උබ ඒක හැදුවද නැද්ද🤨

🐍නෑ😁...

🙈ඒනම අර දාගෙන ඉදපු අලේ මොකද්ද🤔...

🐍 ඒක මේ නිකන් එකක්

🐱🌈නිකන්

🐍ඔව් 😁

🌴ඒත් ඒක හොදයි...

🧟‍♀️ඔව් මාත් කියන්න ගියේ අපි ඒකට නටමු🙃

🍓මම නම් කැමති

⚔️ඒත් 😒

🖐️ඒපාර මොකොව්

⚔️ඒකේ තියෙන්නේ BTS MIX එකක් නේ

🌈ඉතින් මොකව්...

🙈ඔව් ඒකනේ මුකුත් වෙන්නේ නෑනේ...

🌴අපිට එයාල ගැන උගන්නවා නේ මනුස්පයෝ😤

⚔️😁🤐

........................................................................

Author's Pov:

එහෙක් ඔන්න තව එකක් දුන්නෝ😊මේ author හොදයි නේ🤗

අපි බලමු නේ මෙයලා කෝම නටාවිද කියලා.😁

මක්කා හරි කොටා ගෙනම යන්න සත්තලන් කැට ටික 🤭😉

ඒනම් ආයේ හෙට හම්බෙමු chingula😉

Sarangheyoo💜💜

Good night 💜😴

Semitae💜

WE ARE VIP [COMPLETED]Where stories live. Discover now