PART 8

366 69 35
                                    

🐱නිදාගනින් පස්සේ වතුර පාරක් කන්නද ආස..😂

⚔️මේ නැගිට්ටා... බයට නෙවෙයි... වතුර කන්න බෑ හිමිදිරි උදයේ😒.. මුස්පේන්තුයි නේ😅

🍓එනෝ set එකම අහන්න කතාව 😑

🖐️ඔව් ඔව් ඉක්මනට කියාම්

🌈ඒ අපේ tour එක korea වලට 🥳

🖐️අඩෝ සිරාද.😳

🐱ඉදපන් කෝ මැද්දෙන් දෙන්නෙ නැතුව
😑

🌈අපිට යන්න සෙට් කරල තියෙන්නේ ලබන මාසේ මුල් සති දෙක...😌

🙈කෝම ඉවසනද ඒ සති දෙක එනකම්... ඔප්පාගේ sign එක🤭

🐍කොරියාව ඔක්සිජන් රසද දන්නේ නෑනේ..😁

🌴අනේ මගේ මිනිහගේ 4to හැම තාප්පෙකම තියෙන්න ඕන.🥺💜

🧟‍♀️Jk ගේ night suit ටික
(මට බෑ...😂😂😂😂)

🍓සෝස් පෑන් එකක් ගන්න පුලුවන් වෙයි ජින්ජා ඉන්න😅

🐱කොරියාවෙන් ගේනව මම පූසෙක්😁

🌈BT21 shop eka🥳

🖐️සුටි pinky ය මං එනෝව්😍

😇album ටික ඉවසන්න මම එනොව්☺️

⚔️ගොවිසෙත ඇදියාන්...........😁
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Author :
ඇති මට හති😂😂

........................................................................

Author's pov :

ඕ ඕ මන් දන්නවා අද සූටි එකක් තමයි ඉතින්😁

මේ authri වස කම්මැලී නේ අනේ😪

පොලුමුගුරු ප්‍රහාර බරගනු ලැබේ..😂

එනම් මන් කැපුනා😉

Sarangheyo Chungula💜️

Semitae💜️

WE ARE VIP [COMPLETED]Where stories live. Discover now