PART 2

546 106 31
                                    

මොනවා කරන්නද practice lectures අස්සේ BTS concert Fan meeting කියන ඒව්වා ගැනත් ඇහෙනවා අනේ🤭
දෙවියනේ BTS concert fan meeting අපිට දවල් හීන විතරද😒

ඔය අස්සේ තමා කොල්ලෝ හත් දෙනා live ආවේ... ඒ ඇවිලත් කතාකරේ ලොකේවටේ යන එව්වා... තව මොනවද කිව්වා... ඒ අස්සේ college එකේ house assignment එක🤕🤕... අපි ඒකට හොද performance එකක් කරන්න ඕන නැත්තම් ඉතින් ලකුණුත් නෑ😣

live එක ඉවර වුනාම මෙන්න එක එකා අඩන්න පටන් ගත්තා🙄.... අඩන්නේ නැතුව කොහොමද මේ අවුරුදු ගානකට පස්සේ BTS concert එකක් Armyලා එක්ක live තියන පලවෙනි පාර🥺...

ඔන්න ඉතින් අපේ ඇගිලි නංගිගේ ටිකිරි මොලේ...😂(ඇගිලි නන්ගි means උපද්‍යා🖐️)

🖐️මෙ අපි ඇඩුවා කියල BTS ලා මෙහෙට එන්නේ නෑනේ🤦

🧟‍♀️ඔව් ඒක ඇත්ත😒

⚔️ඒ...

🐱කට😑

⚔️සොරි ඔයාලා කතා කරනකොට මම මැද්දෙන් දෙන්නේ නෑ🙃... (එක දවසක් අම්බානට ගුටි කෑවා🤕...)

🖐️අපිට සල්ලි නෑ ඒක තමයි මෙතන තියන ලොකුම ප්‍රශ්නේ...😢

⚔️ඔව් ඉතින් ඒක ඇත්ත නේ අපිට සල්ලි නෑ...

🌴yeahhhhh උබ කට වහ ගන්නවද නැද්ද😤...

⚔️🤐

🖐️අපි අපිට වාසනාවක් තියනවද කියලවත් චෙක් කරල බලමු...

🍓ඒත් කෝමද උපා🤔...

⚔️අපි හැමෝම දිනකට 20 බැගින් සතියට 140ක් වියදම් කොර ගොවිසෙත ගමු☺️...

🌈ඒ බන් උබ ඒක කිව්වේ කටිනද🤨???
⚔️නෑ අහවල් එකෙන්... අනේ මගේ කට😑...

🖐️ඒ මනුස්පයා මට ඒකට idea කෑල්ලක් නැතුව හිටියේ ඔය දුන්නේ idea කෑල්ලක්😉...

⚔️🤐

🙈අපි ඒම කරමු අපි 10 දෙනාගෙන් කාට ඇදුනත් ඒක අපි set එකටම තමා හොදේ😁......

⚔️🖐🏻🙈🌈🍓🌴🐍🐱🧟‍♀️😇deal

........................................................................

Author's pov:

හලෝ chingula😁

අද සුට්ටි chapiyak ඇ🤭අවුල් වගෙද😒
වැරදි තීනම් කියගෙන යන්ඩෝ...

අද පුලුවන් වුනොත් තව එකක් දෙන්නම් ලමායි..😇

එනම් මන් කැපුනා😉

මක්කා හරි කොටා ගෙනම යන්න සත්තලන් කැට ටික 🤭💜️

Saragheyooo😘💜💜

Semitae💜

WE ARE VIP [COMPLETED]Where stories live. Discover now