PART 12

339 75 13
                                    

🍓මල්ලට අතදාන්න බයයි...

🙈ඔව් මුන් දෙන්නා නයි පැටව්වත් දාලද කියල කවුද දන්නේ

⚔️නයි පැටවු deliver කරේ කවද්ද කියපන් ......

🐍කට වහගෙන ඕක බලනවකෝ

කවුරුත් බයෙන් වගේ බෑග් එක බැලුවේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් නිසා....

_past pov_

🐍⚔️ඒ HappY BirthdaY බන්....

🍓අම්මෝ උබල දෙන්න ලොකු පෙට්ටියක දාලා ෆිරිජ් එකක් වත් ගෙනාවද බන්

🐍ඇයි ෆිරිජ් දෙන්න මූ tae ව බැන්දේ නෑනේ......

🌈😅😅😅😅 ඇද්ද අහගත්තා

🐱ඕක බලපන් බන්

🌴හාහා ඉදපන්

මොනවත් නෑනේ බන්..... තව සූටි පෙට්ටියක් තියනවා...

🐍ආ ඒකේ තමා තියෙන්නේ..

🌴ඒමත් එකක්ද.....

⚔️ඔව් ඔව්

🌴ඊයා..........😬













































 යකෝ ගෙම්බෙක්.......😬

🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸

😇හැපි හෙලුකුටු ඩේ

⚔️ඒ මොකද්ද බන් ඒ.....

🖐️අනේ මේ ගෙම්බා මගේ පස්සේ එලවනෝ මෙයාව අල්ලගන්න.....

(meanwhile me😂😂😂😂)

_present_

🖐️ගෙම්බා මතක් වුනා....😒

🧟‍♀️😅😅😅😅

🌈තව බෑග් එකක් ඇතුලේ ඔබලා ඇයි බන් හැමදාම ඒම......😂

🌴ඔය ජාතික පුරුද්ද මුන්
දෙන්නගේ.......😂😂😂

🐱😂🖐️

🍓අනේ කොස් ඇටේ....... මේ මම design කරපු design එක නේ......🥺

🌴යකෝ

🌈ස්නේකූ...

🧟‍♀️හුරේ........

⚔️කෝමද ගිෆ්ට් එක හොදද.....

🖐️අනේ හොදද අහන්නේ පිස්සුද

🐍 idea එක මගේ design ටික ඉස්සුවේ මෙයා.....😊

⚔️😁

🌈🍓🙈කමක් නෑ යකෝ 🥺

🧟‍♀️අපි මේක ඇදන් airport යන්......☺️

......................................................................................................

Author's pov :

ඔන්න තව එකක් දුන්නෝ😊

මොකද හිතෙන්නේ 😉

එනම් මන් කැපුනා😉

Sarangheyo💜️

Semitae💜️

WE ARE VIP [COMPLETED]Where stories live. Discover now