PART 9

361 75 35
                                    

⚔️ ගොවිසෙත ඇදියාන්........

..................................................................................................

🌴මොකද්ද බන් ඒ කියපු කතාව🤔

⚔️ඇයි උබ කෝටිපතියද ඔය තරම් හීන පොදි බැදන් යන්නේ😤... යකෝ මම ඇහුවේ නැත්තම් තාඩිංගෙන් කන්නත් නෑ මෙතන  ජාත්‍යන්තර ආතල් ගන්න එපා..😑
අපිට සල්ලි නැතුව එහෙ ගිහින් හිගාකන්න තමා වෙන්නේ..😒

🐍ඔව් නේ ඒකත් ඇත්ත නේ😪

🧟‍♀️අම්මට සිරි මගේ පිජාමේ😒

🍓අනේ බන් මෙච්චර දවසක් ගත්ත සෙත අපිට සෙත් වුනේ නෑනේ බන්🤕

🖐️තාම සෙත් ගන්නවා නේ බන් අපි...😪

🌈එක ලක්ෂයක් සෙත් වෙයන්...😒

🙈යකෝ ඔය සෙතක්වත් නෙවෙයි මාපිය සෙතක්වත් පතන්න බෑ... college fee එක මතක් වෙනකොට 😣

😇අපිට කෝමත් ඒ සෙත පතන්න බෑ.. part time එකෙන් එන එකෙන් ජීවත් වෙන්නේ 😔

🌈ඔව් අපි අපේම කියල ඉලව්වක් කර ගන්නකම් අපිට මාපියා සෙතේ තමා ඒත් කෝමද බන් මේවට සල්ලි ඉල්ලන්නේ😕

🐱අපේ ආර්ථිකය ශූන්‍යයි... ගොවිසෙත දැන් අපට ඔබේම පිහිටයි😫

🖐️ගොවිසෙත සරණ වේවා...😬

........................................................................

Author's pov :

හරි හරි ඉතින් කොටයි තමයි 😒
තව එකක් දෙන්නම් අද ☺️

මොකද හිතෙන්නේ මේ කතාව ගැන ලමයි 🤔

අවුල් වගේනම් මේක unpublish කරන්නද😒

මොනා හරි කියගෙන යන්න මෙ author ගෙ හිත හදන්න හරි😁

එනම් මන් කැපුනා😉

Sarangheyo chungula💜️

Semitae💜️

WE ARE VIP [COMPLETED]Dove le storie prendono vita. Scoprilo ora