PART 11

330 74 19
                                    

🖐️ මොකද්ද....😲

🐱ඔව් යකෝ ටිකට් එක ඇදිලා... එක ඉලක්කමයි වැරදී......🤩

🌈ගොවිසෙත අපිට සෙත් වෙලා...🥳

කාගෙත් ඇස්වල කදුලු කැට පිරුනත් ඒ ඔක්කොම එලියට පැන්නේ අපේ එකෙක් දමා ගෙන අඩනවා ඇහුන නිසා.....
(මට හිනා යනෝ ඕකා අඩන විදියට😂)

⚔️අනේ අම්මේ........ අනිතිමේදි අපිට ඒකත් හරි ගිය 😭😭😭😭😭

🌴ඔව් බන් අඩන්න එපා...

🍓🐍අපිටත් සෙත් වූ ගොවිසෙත

🐍🌈🧟‍♀️🖐️🍓🌴⚔️🐱🙈😇

ඒක යාලුකමට එහාගිය සහෝදරත්වයක් කියල දැනුනේ අඩන එකා නලවනව වෙනුවට ඒ සතුටට හැමෝම එකට ගුලි වෙලා අඩන්න පටන් වෙලාවේ.....🤗
කදුලු අස්සේ තිබ්බ ඒ සතුට මුලු හදවතේම ලියල තිබ්බේ වෙන දේ මොනවද කියලවත් දන්නේ නැතුව

දවස් හතරක් ඉතුරු වෙලා තිබ්බ අපේ tour එකට දවස් දෙකකට කලින් Dunya ගේ acc එක සල්ලි වැටිලා තිබ්බා... ඒ සල්ලි ඔක්කොම අරගෙන ගෙනත් දුන්නේ අපේ ලොකු කෝලමගේ අතට....

🖐️ඇයි බන් මට දෙන්නේ🤨

🌈උබනේ බන් අක්කා...😊

🖐️යකෝ ඒම කියල මට දීල හරියනවද ticket එක ඇදුනේ dunya ට නේ එයාට දෙමු

🐱මතක නැද්ද යකෝ deal එක කාගේ ටිකට් එක ඇදුනත් සල්ලි අපි හැමෝටම

🖐️හරි හරි.. එත් මටම ඇයි

⚔️ඔයා වැඩිමල් නිසා අපිට වඩා හොද දැනුමක් ඔයාට තියන නිසා😉

🌴පොඩි එකා කියන එකවත් තේරුනේ නැද්ද උබට😑

🖐️තේරුනා තේරුනා..

🐍කට්ටියම බඩු පැක් කරාද....

Kill me Kill me...(_call ringtone_)

⚔️ඕ කියන්න

🥔සර් deliver එක

⚔️ආ ඉන්න මම එන්නම්...
මෙහෙ එනවා නයි හාමි

🐍අරකද🤔

⚔️හම්ම්ම්

🌈මොකද්ද අරක මුන් දෙන්නගේ කූට ව්‍යාපාර තමයි🤨

🐍මේ දෙන bag එක හැමෝගෙම අතට දෙනකම් ඕක අරින්න එපා...

🍓හා බන් දීපන් ඕක මෙහාට

කට්ටියගෙම අතට නයි හාමි බෑග් ටික දිලා මගේ බැග් එකත් මා අතට දුන්නා...

🐍හම් දැන් බලන්න ඕක...

...........................................................................................................

Author's pov :

කෝමද චින්ගුලා 😉

මට කියන්න මුකුත් නැ😂

මොනා හරි කොටා ගෙනම යන්න බබූලා🤭😉💜️

Sarangheyo💜️

Semitae💜️

WE ARE VIP [COMPLETED]Where stories live. Discover now