chapter 17

2.8K 485 24
                                    

මේ චැප්ටර් එක smut එකක්.....සම්පුර්ණ චැප්ටර් එකම එහෙමයි....අකමැති අයට නොකියවා ඉන්න පුලුවන්.....මං මේකත් එක්ක තව චැප්ටර් එකක් දාන්න බලන්නම්..🔞🔞🔞

____________________________________

( Jeju.....)

ජන්කුක් වගේම ටේත් අවුරුදු පහකට කලින් වෙන් උන ආදරේ නැවත අලුතින් විඳින්න ගත්තා....

ලස්සන වචන...මෘදු ආදරණීය හාදු....පුංචි පුංචි දඟ වැඩ ඒ දෙන්නා අතර හුගාක් හුවමාරු උනා....

ජන්කුක්ට එයාගේ රෝස මල ආදරෙයි කිව්ව දවසට පස්සේ එයාගෙ සතුටම දවස උනේ ටේට එයාව ආයේ මතක් උන දවසයි.....

කොච්චර ලොකු උනාත් ජන්කුක්ට තාම ටේව පොඩි.....

ටේත් කොච්චර ලොකු උනාත් එයාගෙ බනී හියුන්ග් ඉස්සරහ හුරතල් වෙන්නෙ තාම high school යන ලමෙක් වගේ....

ජන්කුක්ගේ diary එක ආයේ අලුතින්ම දේවල් වලින් ලියවෙන්න පටන් ගත්තා....

එයාලාට සෝල් යන්න තිබ්බෙ තවත් ටික දවසයි....

ජන්කුක්ගේ ආදර වදන් ටේව සතුටින් තිබ්බාත් ටේගේ හදවතේ එක හිස් තැනක් තිබ්බා...

තරුණ වයසේදි හැගීම් කියන දේ පාලනේ කර ගන්න බැරි වෙද්දි ජන්කුක් ලගින් ඉන්න හැමසැරේම ටේටත් ඒ දේ උනා..

එයාට එකම එක රාත්‍රීයක පමණක් ජන්කුක් එක්ක ආත්මයෙන්ම බැදෙන්න ඕන වෙලා තිබ්බා...

දවසක් රාත්‍රීයේ ජන්කුක් bathroom එකට ගියේ ඇග සොදන්න....

ටේ ජන්කුක් යනකන් ඉදලා ඉක්මනින් තමන්ගේ ඇදුම් මාරු කර ගත්තේ පහුගිය දවස් වල ජන්කුක්ගේ කබෙඩ් එකෙන් හෝරාට ගත්ත ලොකු සුදු shirt එකකට...

යටට තමන්ගේ බොක්සර් එක විතරක් ඇද ගත්ත ටේ කාමරේ side lamp එක විතරක් තියලා අනිත් හැම ලයිට් එකක්ම ඔෆ් කරන ගමන් ඇදේ ඉදගෙන හිටියේ එයාගේ බනී හියුන්ග් එලියට එනකන්....

සරාගී විදිහට ඇදේ ඉදගෙන හිටියත් ටිකකින් කොට්ටෙකුත් බදාගෙන් කකුල් දෙක ලං කරන් ටේ ඉද ගත්තේ ජන්කුක් ඇග සොදන්න ගිහින් පැයකුත් ගිහින් තිබ්බ නිසා....

🐯: හියුන්ගී ඔයා අද එලියට එනවාද?

ටේ ඇදේ ඉදගෙන එහෙම බෙරිහන් දෙද්දි ජන්කුකුත් අනිත් පැත්තටම කෑගැහුව්වා..

Psycho bunny  ( Completed ✅)Tempat cerita menjadi hidup. Temukan sekarang