chapter 10

2.5K 508 63
                                    

මං ආසයි මගේ මතක වචන වලට පෙරලන්න...

එයා , මගේ ජීවිතේම උන එයා ගැන මේ පොතේ ලියන්න මං ආසයි....

අනාත නිවාසේ යාලුවො නැතුව තනි වෙලා හිටිය මට එයාව හම්බුනේ හරි අහම්බෙන්....

අනාත නිවාසේ අපිව බලා ගත්ත අංකල් lee තමා එයාව අතින් අල්ලන් අරන් ආවේ....

අනේ ඒ පුලුන් බෝලේ හොදටම අඩනවා... මුලු මූනම රතු වෙලා...එයාගෙ පුංචි අත් අතර පොඩි bunny plushi කෙනෙකුත් හිටියා...

මට තාම මතකයි මගේ රෝස මල මං ගාවට ආපු විදිහ...

අංකල් lee මට කතා කරලා එයාව මට භාර දුන්නා...

එයාගෙ අප්පා වෙන කසාදයක් කරගෙන ...එයාගෙ ඔම්මා තනියම අවුරුදු දෙකක් එයාව හදලා තියෙන්නෙ...අන්තිමේදි එයාගෙ ඔම්මාත් මේ පොඩි පුලුන් බෝලේව අංකල් lee ට භාර දිලා cancer එකකින් නැති වෙලා...

එයා මං ගාවට එද්දි යාන්තම් අවුරුදු තුන ලබලා තිබ්බා විතරයි....මටත් අවුරුදු හතයි එතකොට....

_____________________________________

ටේ පොතේ අනිත් පිටුව පෙරලුවා...

_____________________________

මාව දැක්ක හැටියේ එයා අඩන එක නවත්තද්දි මං එයාගෙ නම ඇහුවා...එයාට තිබ්බෙ ලස්සන නමක්...

රෝස පාට තොල් දෙකත් උල් කරන් එයාත් වචන ගලපෙගෙන මගේ නම ඇහුවා...

කොල්ලා පන්ඩිත කමට නම ඇහුවාම මොකො නම හරියට කියන්නත් බැහැ...

මට ඒකට හිනා ගියා...පස්සෙ ඒ ටිකට එයා මගේ හිනාව එයාගෙ plushi ගේ වගේ කියලා මට බනී හුන්ග් කියන්න ගත්තා...ඔව් එයාට හියුන්ග් කියන්නත් අමාරුයි.....

________________________________

එයා හරිම දගයි...හැමතැනම දුවනවා...හැබැයි මාව ඇරෙන්න කිසිම ලමෙක්ව එයා ආශ්‍රය කලේ නැහැ....

එත් දවසක් මට හුගාක් දුක හිතුනේ එයා ඔම්මාගෙ කුක්කු ඉල්ලලා අඩපු නිසා...මට මොකක්ද කරන්න ඔනි කියලා තේරුනේ නැහැ...

පස්සෙ මං මට හිතුන දේ කරා..

ඔව් මං එයාට කිරි දුන්නා...එත් මාත් පොඩි හින්දා දැනන් හිටියෙ නැහැ මට කිරි දෙන්න කිරි එන්නෙ නැහැ නේ කියලා....හැබැයි එයා එකෙන් සංසුන් උනා....

PSYCHO BUNNY (Completed ✅)Where stories live. Discover now