chapter 7

2.6K 545 37
                                    

පහුවෙනිදා උදේම ටේ ඇහැරුනේ අමුතු සුවදක් එයාගෙ නහයට දැනුන නිසා...

එහෙමම ඇදෙන් නැගිට්ට ටේ දත් මදින්නෙවත් නැතුව ගියේ ඒ සුවඳ පස්සේ....

සූවඳ හොයාගෙන ගිය ටේ අවසානේ ග නැවතුනේ කුස්සියේ දොර ලඟ.......

🐰: රෝස මල good morning !

කුස්සියේ දොර ලඟට එනවත් එක්කම ටේට ජන්කුක්ගේ කට හඬ ඇහෙද්දි තමගේ භාගෙට පිය උන ඇස් දෙක තවත් ටිකක් ඇරිය ටේ ටිකක් ඔලුව උස්සලා ඒ හඬ දිහාවට ඔලුව හැරෙව්වා....

🐯: හියුන්ගී!!! ඔයාට උයන්නත් පුලුවන් ද ?

ටේහියුන්ග් භාගෙට ඇරගෙන තිබ්බ ඇස් තවත් ලොකු කරගෙන එහෙම ඇහුව්වේ එප්‍රන් එකකුත් ඇදගෙන කුස්සියේ දාගෙන උයන ජන්කුක්ව දැකලා....

🐰: ඔව් නේ...කෝ දැන් ගිහින් මූන හොදගෙන එන්නකෝ...

🐯: හ්ම්ම්ම් හරි මට විනාඩි පහක් දෙන්න...

එහෙම කිව්ව ටේ ගිහින් එයාගෙ උදේ වැඩ ටිකත් කරගෙන එද්දි ජන්කුක් කෑම හදලා මේසෙට ඇරලාත් ඉවරයි...

🐯: ජන්කුක් හියුන්ග් ඔයා හරි දක්ශයි නේ...

🐰: හ්ම්ම් වෙන්න ඇති....කෝ ඉක්මනින් එන්න...

කියලා ජන්කුක් කිව්වාම තාමත් පුදුමෙන් හිටිය ටේ දුවලා ගිහින් ජන්කුක් ගේ එහා පැත්තෙ පුටුවේන් ඉද ගත්තා....

🐯: හියුන්ග් කෑම කාලා අපි යමුද ඇවිදින්න... හියුන්ග් ආසයි ද ඇවිදින්න...

🐰: හ්ම්ම් ඔව් මං ආසයි.....මං ඔයාට කවන්නද රෝස මල?

🐯: අනේ එපා හියුන්ග් මට තනියම කන්න පුලුවන් ....

කියලා ටේ කියද්දි ජන්කුක් ගේ මුහූනෙ මෙච්චර වෙලා තිබ්බ හිනාව නැති වෙලා ගියේ ටේ බලන් ඉද්දිමයි....

එහෙමම තමන්ගේ පිගානට ඔලුව ඔබා ගත්ත ජන්කුක් ආයෙ සද්ද නැතුව කන්න ගත්ත එකෙන් ටේගෙ හිතත් පොඩ්ඩක් විතර රිදෙන්න ගත්තේ එයා ජන්කුක් ගේ හිත රිද්දුවා කියලා හිතලා...

තමන් ඉදගෙන ඉන්න පුටුව ජන්කුක් ගාවට තවත් ලං කර ගත්ත ටේ ජන්කුක් කන්න ගිය කෑම කට ජන්කුක්ගේ අතින් අල්ලන් එයාගෙ කට ලගට ලං කරන්

PSYCHO BUNNY (Completed ✅)Where stories live. Discover now