chapter 25

2.2K 442 59
                                    

උදේන්ම නැගිට්ට ටේ අද දවස් හයකට පස්සෙ හරි ලස්සනට හිනා උනා..

උදේ තමන්ගේ වැඩ සේරම කරගත්තු එයා පල්ලෙහාට ගිහින් කෑම මේසෙන් වාඩි වෙලා බලන් හිටියෙ බෝගම් එනකන්...

විනාඩි පහකට පස්සේ බෝගම්ද තමන්ගේ office suit එක ඇදගෙන පල්ලෙහාට ඇවිත් ටේගේ ඉස්සරහ පුටුවේම ඉද ගත්තා....

👾: good morning darling...හ්ම්ම්ම් මොකො අද වෙනදාට වඩා සතුටින් වගේ......

ටේ ආයේම ලස්සනට හිනා වෙන ගමන්

🐯: ඔව් අද වගේ දවසක සතුටු නොවී පුලුවන් ද බෝගමී....අදින් පස්සේ මගේයි බෝගමීගෙයි ඔක්කොම නිතී ඉවරයි නේ.....

👾: ඒ ගැන හිතුවොත් නම් මටත් සතුටුයි....

කියලා බෝගම් කියද්දි ටේ තමන්ගේ පුටුවෙන් නැගිටලා ගියේ බෝගම් ගාවට....

බෝගම්ගේ කන ලගට හිමින් පහත් උන ටේ රහසින්ම

🐯: අද රෑට ඔයාට පුදුම වෙන්න පුලුවන් තෑග්ගක් තියෙනවා...

ඒක ඇහුන ගමන් බෝගම් ටේ දිහාවට බෙල්ල හැරෙව්වේ හුගාක් වේගෙන්

👾: මොකක්ද ඒ..?

🐯: තෑගී එහෙම කියන්නෙ නැහැ නේ බෝගමී...රෑට ආවාම බලන්නකෝ....

👾: එහෙනම් මම වේලාසනම ගෙදර එනව..

🐯: අහ් අහ් වෙනදා එන වේලාවට ආවොත් විතරයි ඔයාගේ sexy තෑග්ගට ලෑස්ති වෙන්න වේලාව ඇති වෙන්නෙ....

කියලා ඇහැක් ගහපු ටේ එතනින් ඇවිදගෙන ගියේ වෙනදා වගේම තාලේකට....

හිතේ නරක අදහස් ගොන්නක් රැස් කර ගත්ත බෝගමුත් පුටුවෙන් නැඟිට්ටේ වැඩට යන්න....

බෝගම් ගිහින් පැයට විතර පස්සේ ගේ ඇතුලේ මුරට හිටිය ඔක්කොම බොඩිගාර්ඩ්ලාට අඬගහපු ටේ...

🐯: මේ අහන්න...අද රෑ මං මගේ බෝගමී එක්ක පොඩි වැඩක ඉන්නේ...ඒ හින්දා ඔයාලා ඔක්කොම අද බංගලාවේන් එලියට යන්න ඔනී තේරුනා නේද?

කියලා ටේ කියද්දි එතන හිටිය එක බොඩිගාර්ඩ් කෙනෙක්

💂: එත් අපිට එහෙම එලියෙන් ඉන්න බැහැ...අපි එලියට ගියොත් ගෙදර ඇතුල මූර කරන්නෙ කවුද? ....

PSYCHO BUNNY (Completed ✅)Where stories live. Discover now