chapter 11

2.6K 489 20
                                    

ටේගෙ ඔඩොක්කුවෙ ඉදන් diary එක බිමට වැටෙද්දි ටේ එතනම ගල් ගැහුනේ පින්තූරේ දිහා බලාගෙනමයි....

" ... ඉන්නේ..."

ටේට එච්චරයි හිතන්න පුලුවන් උනේ...

ඔලුව ඇතුලින් දරා ගන්න අපහසු ලොකු වේදනාවක් දැනෙද්දි ටේ එතනම දන ගහගෙන ඔලුව අල්ල ගත්තා...

🐯: අහ්.....

වේදනාවටම ඇස් දෙකෙන් කදුලු ගලාගෙන යද්දි ටේට දැනුනේ ඇස් නිලංකාර වෙනවා....

ඔය අතර ටේ ඉල්ලපු මිල්ක්ශෙක් එකත් අරන් ජන්කුක් කාමරේට එද්දි එයාට ඇහුනේ ටේ වේදනාවෙන් කෙදිරි ගාන හඬයි...

අඩිය ඉක්මන් කරලා එයාගෙ කාමරේට ගිය ජන්කුක් දැක්කේ ටේ ඇද ගාව බිම දන ගහගෙන ඔලුව අත් දෙකෙන්ම බදාගෙන කෙදිරි ගානවා...

🐰: රෝස මල......!!!

ජන්කුක් කෑගහගෙනම ටේ ගාවට ගිහින් ටේව අත් අතරට අරගත්තා....

නිලංකාර උන ඇස් වලින් එක දිගට කදුලු ගලාගෙන යද්දි ටේ ජන්කුක්ගේ බොද උන රූපේ දැක්කා....

තමන්ගේ එක අතක් හිමින් ජන්කුක්ගේ කම්මුලකින් තිබ්බ ටේ එයාගේ ජන්කුක් හියුන්ග්ට කතා කරා..

🐯: මගේ බනී හියුන්ග්....

ජන්කුක් ඒ වචන එක්ක පුදුම වෙද්දි ජන්කුක්ගේ කම්මුල් වල තිබ්බ ටේගෙ අත පහලට කඩන් වැටුනේ ටේට සිහිය නැති උන නිසා......

ටේව තමන්ගේ අත් වලින් උස්ස ගත්ත ජන්කුක් ටේව ඇද උඩින් තියලා එයාත් ඊට එහා පැත්තේ ඉද ගත්තා...

ටේගේ ඇස් වලින් කලින් ගලාගෙන ගිය කදුලු පරිස්සමට පිහදපු ජන්කුක් ටේගෙ ඔලුව හෙමින් අත ගාලා ඉක්මනින් එලියට ගියේ එයා අඳුරන කෙනෙක්ට අඬ ගහගෙන එන්න....

______________________________________

( අවුරුදු විස්සකට පෙර 🗓️📌)

: මගේ පණව පරිස්සමෙන් බලා ගන්න mr.lee...

Mr.lee: මිසිස් කිම් ඔයා බය වෙන්න එපා ටේව හොදට බලා ගන්න පුලුවන් කෙනෙක්ව මං දන්නවා.....

Psycho bunny  ( Completed ✅)Where stories live. Discover now