Psycho bunny ( Completed ✅)
  • Reads 96,306
  • Votes 15,387
  • Parts 29
  • Reads 96,306
  • Votes 15,387
  • Parts 29
Complete, First published Sep 28, 2021
🥀තමන්ගේ එකම ආදරේ අමතක උන තරුණයෙක්..

🥀තමන්ගේ නැති උන එකම ආදරේ සොයන  පිස්සු හැදුන තරුණයෙක්....

🥀තම මිතුරා වෙනුවෙන් හැමදේම අත අරින  තරුණයෙක්...








⭐ තමන්ගේ අමතක උන ආදරේ ඒ තරුණයාට යලි මතක් වෙයි ද?

⭐ සමාජෙන් පිස්සු කියලා හංවඩු ගැසු ඒ තරුණයාට ඇත්තටම පිස්සු ද?

⭐ තම මිතුරා වෙනුවෙන් ඒ තරුණයාට හැමදේම අත අරින්න   සිද්ද උනේ මොකටද?







තේහ්‍යුන්ග් , තරුණ කාගෙත් සිත් ඇදගන්නා සුලු පෙනුමක් හිමි කඩවසම් තරුණයෙක්.....මානසික රෝහලක අවුරුද්දක පමණ සිට වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කල තේහ්‍යුන්ග්ට දවසක් ඔහුගේ භාරයට හම්බෙන්නෙ තවත් තරුණ රෝගීයෙක්....







⬆️topkook
⬇️bottomtae
All Rights Reserved
Sign up to add Psycho bunny ( Completed ✅) to your library and receive updates
or
#15sad
Content Guidelines
You may also like
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ by jsanjee_18
24 parts Ongoing
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - ?
You may also like
Slide 1 of 10
ဖူးစာ cover
BEHIND THE SCENES - Randy El Mesmo cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ cover
MY SASSY BOY ☠️🔞 cover
អ្នកប្រុសផ្ដាច់ការ​ cover
🌞അനന്തഭദ്രം🪷 cover
මත්වුණ තොල්පෙති🔥🔞 || 𝚈𝚒𝚉𝚑𝚊𝚗 ||❤️💚 cover
Bound To The Stars✨ cover
BREATH OF LIFE (Complete) cover

ဖူးစာ

60 parts Complete

မိန္​းက​ေလးထင္​ၿပီမ်ား ​ေယာက္​က်ား​ေလးကို ဖူးစာႀကိဳးမွားခ်ည္​ရတယ္​လို႔ Unicode မိန်းက​လေးထင်​ပြီများ ​ယောက်​ကျား​လေးကို ဖူးစာကြိုးမှားချည်​ရတယ်​လို့ Start date:1.2.2022 End date:28.3.2022 (ဒီ ficထဲက ပံု​ေတြသည္​ internet က ယူသံုးထားတာ​ေၾကာင္​့ crd​ေပးပါတယ္​​ေနာ္​)