😈Last chap.pt.01💗

1.8K 257 101
                                    

Viky: මේ කොහෙද....මම මොකද මෙතන කරන්නෙ......ඇයි මේ මාව ගැටගහලා...ආයිශ් මගේ ඔලුව....මම මේ කොහෙද.....ඇයි මෙච්චර කලුවර....

???? : අහ්හ් නැගිට්ටද මිස් විකි....කොහොමද තැන ...ලස්සනයි නේද....තමුසේ වෙනුවෙන්මයි මේක ගත්තේ...තමුසේ අද තමා මේ ලෝකේ ජීවත් වෙන අවසාන දවස...

විකීව ගැටගහලා තිබුන කාමරේට එන ගමන් eun කිවුවේ gun එකකුත් අතේ තියාගෙන.....කට කොනින් හිනා වෙන ගමන් විකී ලගට එන eun ගේ පිටිපස්සෙන් තව කෙනෙක් ආව..

Viky :e.eu...eun....eonnie.....b..by..byung -woo ඔප්පා...

Byung : අහ්හ් princess ...මාව අදුරගත්තා නේ....කෝ බලමු හුරතල් මූන..අර කොල්ලා නැට්ටෙ එල්ලිලා වගේ ඉන්න එක අහන්න දෙයක් නෙමෙනේ.......මේ මූනට වශීවෙන එක සාධාරණයිනෙ....

විකී ලගට ආපු byung විකීගේ මූනට එබිලා බලන ගමන් කිවුවෙ ඇස්දෙකත් හීනී කරගෙන..

Eun : මම තමුසෙට කිවුවා මගේ ජන්කුක්ගෙන් ඈත්වෙලා ඉන්න කියලා .තමුසෙට බෑ අවුරුදු ගානක මගේ ආදරේ මගෙන් උදුරාගන්න...ජන්කුක් මගේ විතරයි ...මගේම විතරයි ...දැන් ඒකෙන් වැඩක් නෑ.....එයා මට කැමති නෑලු.......හහ්...එදා තමුසෙට මැරිලා යන්න බැරි වුනානෙ....එදා තමුසේ මැරුනනම් අද ජන්කුක් මගේම වෙලා...දැන් එයා මට කොහොමත් කැමති වෙන්නෙ නෑ.....මට නැත්නම් තමුසෙටත් එයා නෑ....එයා දැන් මග එනවා ඇති එයාගේ princess බෙරගන්න.ආදරේ එක්කම දෙන්නවම අඩිහයක් පහලට යන්න බලන් ඉන්නවා..

________________________________

Flashback

Like an echo....📲📲📲📲.

Jk : ඒ පාර මොකාද මේ...

Hello......කවුද මේ....

Eun : hi baby.....

Jk : ඔයා...මොකටද මේ කෝල් ගන්නෙ ....වද නොදී ඉන්නවා ඕයි ..අද උදේ තමුසෙට කිවුව එක මතක නැද්ද ..

Eun : sorry baby...වදයක් වෙන්න ඕනේ වුනේ නෑ....ඔයාගේ princess ඔයාව දාලා යන්න හදන්නෙ...ඉක්මනට එන්න නැත්නම් පරක්කු වෙයි...තැන කියන්න ඕනේ නෑනේ....පුලුවන් නම් හොයාගෙන එනවා..අවසාන වතාවට ඔයාගේ පුන්චි princess ට බායි කියන්න..

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now