😈Chapter 11💗

1.7K 293 53
                                    

Before the farewell
Let go
But in the maze of the heart
I’m lost Just like how the stereo goes to mono
That’s what a parted path is like...🥀

-Let go by BTS

_____________________________________

Mia : ආයිශ් ..අන්න අර කට්ටිය ඇවිල්ලා .ඉක්මන් කරනවලාආආ

මියා වහලෙ උඩයන්න ට්‍රම්පට් ගහන්න ගත්තෙ අනික් අයගෙ කන් කීන් ගාද්දි.

Hasi : මොකක් මෙච්චර ඉක්මනට.?

Sandu : මම හරි...මම එයාලට ඇතුලට එන්න කියන්නම් ..ඔය කට්ටිය ඉක්මනට එන්න .

Sachi : යකෝ මේකිට ගිය කල ....වෙනදට පැය ගානක් ලෑස්ති වෙන කෙනා අද මෙච්චර ඉක්මනට ..

Sandu :අහ්හ් ඒක වැඩක් නෑනේ.මේ beach එකට යනව කිවුව නිසා ලෑස්ති වුනේ...

Mia : දැන් මෙතනට වෙලා කියව කියව ඉන්නවද නැතන්ම් ගිහින් දොර අරිනවද??

Sandu : මම යන්නනේ ගියේ ඔයාලනේ මගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න අහන්න ගත්තේ

සදූ කින්ඩියට කියාගෙන ඇහැකුත් ගහලා දොර ලගට ගියෙ දොර අරින්න.දොර ඇරිය ගමන් ගෙදර ඉස්සරහ ඉන්න කොල්ලො ටික දැකලා සදූගෙ කට මරියානා ආගාධෙ තරමට ගැඹුරුවුනා

Jimin : sandu .ඔයාලා ready ද .????

Sandu : මමනම් ready .අනික් අය තාම නෑ..ඇතුලට එන්න ..

කට්ටිය ගෙ ඇතුලට ගියත් ජන්කුක්නම් එලියේ car එක ලගට වෙලා හියුන්ලා ගිහින් එනකම් බලාගෙන හිටියෙ ෆෝන් එක ඔබ ඔබ.හැබැයි කොල්ලගෙ යටිහිතේ යටිකුට්ටු ප්ලෑන් එකක් වැඩ. කොල්ලො ටික ඇතුලට ඇවිත් sofa එකෙන් වාඩි වෙනවත්  එක්කම අනික් කෙල්ලො හයදෙනත් පඩිපෙල බැහැගෙන ආවා .කෙල්ලො ටිකව දැක්ක කොල්ලො ටික ඒ හය දෙනා දිහා බලාගෙනම හිටියෙ මීට කලින් කවදාවහ් කෙල්ලො දැකලා නැවගෙ.

කෙල්ලො ටිකව දැක්ක කොල්ලො ටික ඒ හය දෙනා දිහා බලාගෙනම හිටියෙ මීට කලින් කවදාවහ් කෙල්ලො දැකලා නැවගෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Evil Lover || Jjk || Completed Where stories live. Discover now