😈Chapter 27💗

1.4K 237 78
                                    

06 months later .

At boys home.

Jin :නැගිටිනවාආආආආ....කුම්බකරනයෝ ටික..මෙතනම සැතපිලා ඉන්නද ඕනේ...අහ්හ්...ඉක්මන් කරනවා.අපිට පරක්කු වෙනවා..

Suga : හරි හරි නැගිට්ටා....බෙරිහන් දෙන්න එපා හියුන් උදේම හියුන්ගේ දේසනේ අහපන්කො දැන් ඉටිම්...

Jhope : හියුන් මොකද මේ කෑගහන්නේ...

Jin ; අද office යන්නෙ නැද්ද ..

Tae : එතකොට කුකි .

Jin : මම ගිහින් බලන්නම්.

Jimin : අනේ හියුන් අපිත් එන්නම්කො..අපිටත් ගොඩ දවසකින් angel ව බලන්න බැරිවුනා..

Jin : හ්ම්ම් හරි එහෙනම් . අදට යමු









_________________________________°

Flashback .

Jk : අනි......විකී.....ඔහොම කරන්නෙපා...hyung ......මගේ මැනිකට හුස්ම ගන්න කියන්න ....එයාගේ හුස්ම මට ඕනේ...එයාට එහෙම යන්න බෑ......විකී......ඔහොම යන්නෙපා..ඇයි .....ඇයි අර ...ඒකේ එක දිගට ඉරක් ඇදෙන්නෙ......අනේ..මට මගේ විකීව බේරලා දෙන්න.....

Hasi : නැ ..නෑ...ඔයාට ඔහොම යන්න දෙන්න බෑ......තව වැඩි කරන්න ....640ක්

අවසාන වතාවට හසි විකීට electric shock එක දුන්නා..හුස්ම නැවතුන විකීගේ හදවත ආයෙමත් හිමීට හිමීට ගැහෙන්න ගත්තා..එයාගේ ජීවිතේ දෙවියන්ගෙන් ඉල්ලන කෙනා වෙනුවෙන් ආයෙම එයා ජීවත් වුනා.එයාගෙ හුස්ම වටින කෙනා වෙනුවෙන් එ හුස්ම ආයෙම වැටුනා..විකීගේ හදවතෙ වේගේ සාමාන්‍ය වෙද්දි ජන්කුක් දුවගෙන ගිහින් වීදුරු දොරෙන් ඇතුලේ ඉන්න විකී දිහා බලාගෙන හිනා වුනේ කියාගන්න බැරි සතුටකින්. .ජන්කුක් සතුටටම ජින්ව බදාගත්තා.

Jk : මගේ princess හුස්ම ගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk : මගේ princess හුස්ම ගන්නවා.හියුන්...එයා මාව දාලා ගියේ නෑ...එයා තාම මාත් එක්කම ඉන්න්වා..අනී හියුන් .මගෙ princess ....

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now