😈Chapter 03💗

2.2K 307 54
                                    

Just one day, if I can be with you
Just one day, if I can hold your hands
Just one day, if I can be with you
Just one day (just one day).......🥀

-spring day

______________________________________

🚫At afternoon

At girls home

Sachi : අහ්හ් ලමයි අද college එකෙ කොහොමද ??

Tharu : අදත් අලුත් එකෙක්ට හරි

සොෆා එකේ හරි බරි ගැහිලා අන්දරෙ මලා වගේ ඉන්න ගමන් කිව්වෙ අද යුනි එකේ අලුත් ලමයෙක්ට මහාපරිමානෙන් රැග් එකක් දුන්න නිසා

Iu : ඔන්න අපිත් ආවා අම්මොහ්හ්හ්හ් මැරෙන්න වගේ මහන්සී . අදනම් මහාආආආ එපාආම කරපු දවසක් සැක්

අයියූ බැන බැනම සෝෆා එකෙව් ඉන්න තරූ උඩින්ම ඉදගත්තා..

Sandu : මොකෝ වුනේ company එක කොහොමද.boss එහෙම හොදද ??

ජූස් එකකට වැඩෙ දෙන ගමන් හිටිය සදූ සාලෙට එනගමන් ඇහුවේ හති අරින ඩබලගෙන්

Mia : එක බොසෙක් නෙමේ බොසාලා පැට්වු ගහලා වගෙ.

Sachi : මොකක් ?

Iu ඔව් අනේ බොසාල හතක්

ජූස් එක බිබී හිටිය සදූගෙ කටෙන් ජූස් ටිකත් එලියට පැන්නෙ කැස්සකුත් එක්කමයි

Tharu : මොකක් කිවුවා .බුදාම්මො ..

Mia : ඔව් අෆ්ෆා අපි දෙන්න ඉන්නෙ side දෙකක .බොසාල ඔක්කොම අංගොඩින් පැනලා වගෙ

බෑග් එක ගලවන ගමන් මියා කියද්දිම hospital එකේ වැඩ ඉවර වෙලා hasi ත් ගෙදර ආවා.

Hasi : අහ්හ් ඔය දෙන්න ජීවතුන් අතර ඉන්නවා නේද .යකූ උදේ මතක නැද්ද ගිය ගමන් call එකක් ගන්න කිවුවා .මොන සිහියෙන්ද ඉන්නෙ .මම බය වෙලා හිටියේ කරදරයක් වත්ද කියලා

ආපු ගමන් දේසනෙ දෙන්න පටන් ගත්ත හසී දිහා ඔරවගෙන බලන් හිටිය කෙල්ලො දෙන්නා දිහා හසී බැලුවෙ ඇහිබැමකුත් උස්සන ගමන්.

IU : ඔහ්හ් සෝ සොරි අනේ . අපි දෙන්නට අමතක වුනා .එතන වැඩ ගොඩයි.ඔලුවත් රිදෙනවා

Hasi : හා හා කමක් නෑ .කොහොමද office එක .විස්තර කියන්නකෝ .

Mia : ඔන්න එහෙනම් අහගන්නකෝ
.මුලින්ම ගියපු ගමන් මරාලයක් කඩාපාත් වුනා වගෙ ගිනි පුපුර පුපුර හිටිය ඩෑල් එකක් අපිට බැන්න .ඊට පස්සෙ ආපහු එකෙක් ඇවිත් එයා worldwide handsome කිවුවා .ඊට පස්සෙ music side එකේ බොසා ගල්ගිලලා වගේ ඉන්නව.එක වචනයක් කතා නොකර
අන්තිමට මගෙ බොසා මුලුදවසම මොකාද වගේ හිනා වෙවී ඉන්නවා.හැමවෙලේම මාව කන්න වගේ බලාගෙන හිටියා .ඕක තමා අද දවස කෙටියෙන් .අපි දෙන්නට බඩගිනී නිදිමතයි මහන්සී

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now