😈Chapter 16💗

1.7K 286 28
                                    

I worked all night everyday
When you were out clubbing,
yeah Don’t be surprised but listen, everyday I got a feel,
I got a feel
I’m kinda dope!...🥀

-Dope by BTS
_

_____________________________________

At party hall .

Mia : අර දෙන්න තාම නෑ ..දැන්නම් මට බයත් හිතෙනවා .අපි හොයලා බැලුවොත් නරකද???

මියා මේසෙට ගහන ගමන් ඇහුවෙ බයකින්.

Jimin : ඒක තමා මාත් බැලුවේ ...තව හිටියොත් මෙතන ඉන්න අයට හිතලා හිතලම heart attack එකක්වත් එයි

ජිමින්ට හිනාගියෙ කට්ටිය ඉන්න විදිහ දැකලා.

Sandhu : ඔයාට විහිලු ද අහ්හ් .අපි මෙතන හොදටම බය වෙලා ඉන්නවා ඔයා මෙතන අපිව joke එකකට ගත්තද ???

Jimin : ඔහ් මෙයාට යන තරහ අහිංසක මූඩ් එකක හිටියට තරහ ගියාම බලන්න එපැයි .මොනා වුනත් cute

Tharu : vikiiiiii.

jimin කියපු දේවල් කාටවත් ඇහුනේ නැත්තේ තරූ hall එකට එන විකීව දැකලා කෑගහපු නිසා.

Tharu : විකී ,විකී ඔයා හොදින්ද .විකී කතාකරනවකෝ...ඒයි කෙල්ලෙ කටේ පිට්ටුද කතාකරනවද නැද්ද ??

hall එකේ දොරෙන් හිමීට හිමීට ඇතුලට ආපු විකී හිටියේ බයවෙලාද ,සතුටින්ද,දුකින්ද කියලා හිතාගන්න කාටවත් බැරිවුනා .තරූ විකීගෙන් එක පිට එක ප්‍රශ්න අහගෙන ගියාට ඒ එක ප්‍රශ්නයකටවත් උත්තර දෙන්න විකී කට ඇරියේ නෑ..

Sandhu : vikyyyyy මොන ලෝකෙද ඉන්නේ ...කතා කරහන්කෝ.අර මනුස්සයා මොනව හරි කරාද තමුසෙට.කට ඇරල කියනවකෝ

චටාස්👋💥 ......

විකීගේ පිටිපස්සෙන් ආපු jk ව දැකපු IU පුලුවන් උපරිමයෙන් jk ගේ කම්මුලට ගැහුවේ , hall එකේම මීක් කියන සද්දයක් නැතිවෙන තරමේ සද්දෙකින්

IU : මොනවද ඔයාට ඕනේ වෙලා තියෙන්නේ ඇයි එක පාරට විකීව ඇදගෙන ගියේ....අපි කොච්චර බය වුනාද කියලා දන්නවද .දැන් වෙලාව කීයද දන්නවද රෑ 1 ත් පහුයි.මෙයාව එක්කගෙන කොහෙටද ගියේ කියනවා..ආයෙ මෙහෙම දෙයක් කරලා අහුවුනොත් මම ඔයාව ඉතුරු කරන්නෙ නෑ

අයියූ ජන්කුකට ගහලා බැනගෙන බැනගෙන ගියා ..ජන්කුක්ට ගහපු කනෙ පරෙ සද්දෙට විකී හැරිලා බැලුවා.විකීට ඒක නවත්තන්න හිතුනත් ඒ දිහා බලාගෙන හිටියේ කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව .

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now