😈Chapter 17💗

1.8K 280 27
                                    

The us of that time
It was really quite difficult
Looking up at The sky’s star
that was so far away
The you of that time
Didn’t believe in the galaxy
But I saw
it Silver galaxy...🥀

-Inner child By V

______________________________________

විකී එක දිගට park එකේ වුන දේවල් කියාගෙන කියාගෙන් ගියත් සමහර කෑලි කපලා කොටලා කියන්න වගබලාගත්තා.

Sachi :ඇහ් යකූ....මොකාද ඔහොම කෙල්ලෙක්ගෙන් පලිගන්නේ....ඒ කියන්නේ ජන්කුක් උබට කැමතිද .ඇත්ත කියහන් විකියෝ . උබත් ජන්කුක්ට කැමතිද ?

Viky : මොකක් පිස්සු ද ??ඒ වල් හාවට මම ආස නෑ..මට ඒකව පේන බෑ..මගුල ලංකාවේ ඉන්න බැරිනිසා මෙහෙට ආවම මට මෙහෙවත් නිදහසේ ඉන්න නෑනේ.

විකී මේසෙ උඩ තිබුන වීදුරුවත් දමලා ගහලා කාමරේට දිව්වෙ මූනත් ඇඹුල් කරගෙන.

Tharu : මටනම් මේකිව තඹ සතේකට විශ්වාස නෑ .පව් අර කොල්ල .මේකි ඌට කරදරයක් කරන්න ගියාද දන්නෙ නෑ..

IU : හෑ මොකක් කිවුවා.. සිරාවටමද මේකි කිවුවට වඩා මොකක් හරිවෙලා තියෙනවා ...මේකිගෙ මූන රතුවෙනවා දැක්කේ මම විතරද??

අයියූ කිව්වා වගේම විකී උන දේවල්  කියද්දි ලාවට ලාවට එ කම්මුල් රතුවෙනවා හැමෝම වගෙ දැක්කා.

Mia : අනේ මංදා බන් ...මුන්ගේ විකාර නිසා මට තව ටිකක් වෙලා නටන්න තිබ්බ චාන්ස් එකත් නැතිවුනා

Hasi : ආවූ ආවූ කෝ කෝ කෙල්ලගේ මූන ..ලැජ්ජ වෙන්න එපා සුදූ...අපි දන්නෝ .

Mia : මොනවද කියවන්නේ හොස්පිටල් එකේ ඉදලා ඔයාටත් පිස්සු ද ??මම යනවා room එකට දොයියමතයි

Sandhu : යන්නකෝ යන්නකෝ ගිහින් හීන දකින්නකෝ .

Mia : බලාගනින් තෝව හෙට අල්ලගන්නම් ...

Sandhu : ඉල්ලගෙන කනවා කියන්නේ මේකට තමා .ඔහ් මයි දෙයියෝ මේ ගැත්තාව බේරගනියෝ

Sachi : හරි හරි ලමයි දැන් ගිහින් ටිකක් rest කරමු...මටනම් දැන් හිටගෙන ඉන්නත් පන නෑ..

Tharu : හරි මහන්සී නේ . හිතේ ඇත්තේ අපි දැක්කෙ නෑ කියලද සුදූ ..

Sachi : මොකක් ගැනද උබ කියවන්නේ අහ්හ්හ්??...

My Evil Lover || Jjk || Completed On viuen les histories. Descobreix ara