😈Chapter 18💗

1.7K 271 53
                                    

I need you girl
Why do I fall in love
and say good bye alone?
I need you girl
Why do I need you again although
I know that I’m gonna be hurt
I need you girl You’re beautiful
I need you girl You’re so cold
I need you girl (I need you girl)
I need you girl (I need you girl)...🥀

-I need you by BTS

______________________________________

Tae : Namson යන්න හිතුනේ මොකද angel???

Viky: අහ්හ් මේ නිකන් ..මට යන්න හිතුනා මට නිදහසේ ඉන්න පුලුවන් තැනකට යන්න ඕනේවුනේ ඒකයි

Jimin : අයිගෝ...මගේ angel ට එච්චර ප්‍රශ්නද අප්පා.??..

Viky : අනේ නෑ චිමී ඔප්පේ...ඔප්පා ඉන්නකොට මොන ප්‍රශ්නද අනේ

විකී එහෙම කියන ගමන් ජිමිනව hug කරත් කෙනෙක්ටනම් පුන්චි නෙමෙ ටිකක් ලොකුවට ඊරිසියාව කියන දෙ දැනුනා.

Tharu : අපි ආවා...වාආආආවූවූවූවූවූවූ..මෙතන ලස්සන....

තරූ කියද්දි එයා දැක්කේ නැම්සන් දිහා කටත් ඇරන් බල්න් ඉන්න විකීව

*විකීගෙන් දැන් මොකද ඇඩුවේ කියලා අහන්න ඕනේ නෑ.ආයේ හිතරිද්දන්න ඕනෙ නෑ..එයා හිනා වෙලා ඉන්නවනම් එච්චරයි*

තරූ එයාටම කියාගනිද්දි විකී ඇස් බොල කරගෙම වටේම බැලුවෙ පුදුම සතුටකින්.

Viky : මේකටද නැම්සන් කියන්නේ...මෙතනට එන්න කොච්චර හීන දැක්කද......වාවු ...මෙතනට වෙලාම ඉන්න හිතෙනවා.....

පලවෙනි පාරට නැම්සන් ටවර් එක ලගට ආපු විකී ටවර් එක දිහා ඇස්දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියා ..

පලවෙනි පාරට නැම්සන් ටවර් එක ලගට ආපු විකී ටවර් එක දිහා ඇස්දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk : ඇයි මේ කෙල්ල වෙනස් වගේ දැනෙන්නේ..ඒ දිලිසෙන ඇස්....ඒ ඇස්වල දුකක්ද සතුටක්ද තියෙන්නෙ කියලා හිතාගන්න බෑ.මෙතනට ආවම ඇස්වලින් හිනා වෙන හැටි ...ආයිශ් ජන්කුක් උබට පිස්සුද ...මේ කෙල්ල ගැන මොනවද හිතන්නේ ..ඔයා එයාට ලංවෙන්නේ පලිගන්න විතරයි ....ඒත් විකී මගේ ලගට එනකොට මට අමුත්තක් දැනෙන්නෙ ඇයි .??? ජන්කුක්උබ පලිගන්නවද...නැත්නම් විකාර කියව කියව ඉන්නවද...

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now