😈Chapter 15💗

1.7K 288 33
                                    

You are my Earth
To you I am just a moon
Your little star that brightens your heart
You are my Earth
And all I see is you
I am just gazing at you like this...🥀

-Moon By Jin


______________________________________

හැමෝම එලිය බලන් ඉද්දි කෙනා ගානෙ ගෑනු ලමයි වාහනෙන් බැස්සා.ජින් කලින්ම එයාලාට එන්න වාහනෙ යවලායි තිබුනෙ.කෙල්ලො ටික ෆන්ශන් හෝල් එක දිහා කටත් ඇරන් බලන් ඉද්දි තව කට්ටියක් කෙල්ලො ටික දිහා බලන් හිටියා.

Rm : ඒයි ජිමිනෝ ඔය කටවහගනින්..යකෝ මූ .......

Jin : ජිමින් ජිමින් ජිමීඊඊඊඉන්න්න්න්න්න්න්...යකෝ මූට ගිය කල .........

ජිමිනා එතන හිටපු කෙල්ලෙක් දිහා බලාගෙන හිටියෙ කටත් ඇරන්..ඒත් කවුරුත් දැක්කෙ නැති වුනාට තව කෙනෙක් කෙනෙක් දිහා බලාගෙන හිටියා.කෙල්ලො ටිකනම් කටත් ඇරන් function hall  එක දිහා බලාගෙන හිටියේ ජීවිතේට දැකලා නැති දෙයක් වගෙ.

කෙල්ලො ටිකනම් කටත් ඇරන් function hall  එක දිහා බලාගෙන හිටියේ ජීවිතේට දැකලා නැති දෙයක් වගෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jin : හ ..හ...හායි ..ලමයි

ජින් කතාකරන්න වචන ගැටගහගත්තේ පුදුම අමාරුවකින්.ම්රෙ ලෝකෙ සිහියට ආපු කෙල්ලො ටිකත් කොල්ලො ටික එක්ක කතාකර.

Sachi : හී හායි ජින් ඔප්පා.

මෙ අවස්‍තාවෙ අවස්තානුකූලව නැවත වරක් මේ සුන්දර අවස්තාව විනාශ කරන්න විකී ආවා .

Viky  : වාහ්හ් ඔප්පලා මගේ ඔප්පලාගෙ ලස්සන .

විකී  දුවගෙන ගිහින් කොල්ලො ටිකව hug කරගෙන කරගෙන ගියා.මනො ගහන් හිටිය කොල්ලො ටික තුශ්නිම්බූත වුනෙ විකීගෙ වැඩේට.

Viky  : අහ්හ byung ඔප්පා..කොහොමද ඉතිම් ....මේක ඇදුම මාර ලස්සනයි ඔයාට හොද choice එකක් නේ තියෙන්නේ...එහෙනම් අපි යමුද??

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now