😈Chapter 10💗

1.7K 280 24
                                    

I wish that you would love me
Like yesterday,
don’t let go of this hand
ever again
And every time my heart beats Match your steps so you don’t wander around ever again......🥀

-Heartbeat by BTS

______________________________________

කෙල්ලො ටික sofa එකේ වාඩිවෙලා ,නිවාඩු දවසෙ මොනවද කරන්නෙ කියලා කතාකරන්න ගත්තේ ජූස් වලටත් වැඩෙ දෙන ගමන්මයි.

Ding dong...

Sachi : ශික් මොකාද එ අපේ දවස කන්න ආපු එකා .හැමදාම මොකෙක් හරි කුන්ඩවාලයෙක් එනවා.

Viky : අහ්හ් ඉන්න මම බලන්නම් .

විකී දුවගෙන ගිහින් දොර අරිද්දි දැක්කෙ ඇවීත් ඉන්නෙ කවුද කියලා

Viky : ඔප්පා ..??ඔයාලා මෙහෙ ඇයි ?මොකක් හරි අවුලක්ද?ආයෙමත් මට advise දෙන්නද .?

එක පාරටම ඇවිත් ඉන්න කොල්ලො හය දෙනා දැක්කම කෙල්ලො ටික හෙනයක් ඔලුවට කඩාපාත් වෙලා වගේ බය වුනා.සෝෆා එකෙන් ඔටෝම නැගිට්ටුන කෙල්ලො එකා පස්සෙ එකා හිටගත්තා.

Jimin : අයියෝ angel ....මොකද අනේ කෝච්චිය වගේ ප්‍රශ්න අහන්නේ..දැන් අපි ඕවගෙන් මොකටද උත්තර දෙන්න ඕන

Rm : මොකද මේ ඔයාලා බය වෙලා .අපි දැක්කම උදේපාන්දර යක්කු දැක්ක වගේද .

Hasi : නෑ මේ එක පාරටම ඔයාල මෙහෙට ආපු නිසා බය වුනේ .

Tae : අපි මෙහෙ ආපු පලවෙනි පාර නෙමේනේ . කලිනුත් ආවේ..

Jhope : ඒක තමා ...අපිට ඇතුලට එන්න කියලවත් කියන්නෙ නැද්ද .

IU : අහ්හ් මේ ඇතුලට එන්න

Suga : Thank you IU

අයියූට තෑන්ක්ස් කරන ගමන් ඉස්සෙල්ලා ම ගේ ඇතුලට ගියේ යුන්ගි .අනික් කොල්ලො පස් දෙන බයබීරාන්තවෙලා බලන් හිටියෙ යුන්ගි දිහා.

Rm : යකෝ මුට තියෙන හදිස්සියක් ...අපිවත් තල්ලු කරන් නේ යන්නෙ..

ජූන් කින්ඩියට කිව්වම යුන්ගි රතුවෙනවා කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි දැක්කත් නොදැක්කා වගෙ කටපියන් හිටියා.කට්ටියම ඇතුලට ගියාම විකී ආයෙම පාරක් අති සාර්ථක ලෙස බීම හැදුවෙ ගමකටම ඇතිවෙන්න

Hasi : අනේ අද තමා මට නිවාඩු ලැබුන පලවෙනි දවස .මෙහෙම ගෙදරට වෙලා ඉන්න බෑ මට අපි කොහේ හරි යන්කෝ .

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now