😈Chapter 04💗

2K 299 38
                                    


At first every day is like that
Beyond the tears hidden in the rain
I'll wait for you, let's start over
So that in the future
I can meet you again with a smile....🥀

-Let go
By BTS

______________________________________

ක්‍රීන්න්න්න්න් ක්‍රීන්න්න්න්න් 🔇🔇

Sandu : ඒ බන් තරුවෝ ඔය phone එක ring වෙනවා නේද.answer කරහන් බන්...

Tharu : අහ්හ් ඔව් නේ හිටහන්

තරූ ෆෝන් එක ගත්තෙ කවුද කියලා බලන්න .නමක් නැති නම්බර් එකක් විතරක් තිබුන කෝල් එක කාගෙන්ද කියලා තරූට වගේම සදූටත් ප්‍රශ්නයක් .

~ Conversation start ~

< tharu : Hello ,who is this ?
   
            < ????.: I ' m ur baby

< tharu : what the......what are u talking about ??

           < ????: oh shit .hey girl this is me

< tharu : who .? Tell me your name ..

          < ???.; Damn this girl ...ok then check  your phone ......ok bye

< tharu: what..why .....why i check my phone.

                               ~ conversation end~

Sandu : කවුද බන් කතා කරේ

Tharu : අනේ මංදා...මට phone එක check කරලා බලන්නලු ...

Sandu : එහෙනම් ඉතිම් ඔය අටමගල බලපන් .

Tharu : හ්ම්ම් ඉන්න . පොඩ්ඩක් හිටහන් උබ මගේ මේ වස්තුවටද අටමගල කිවුවේ ...

Sandu : ඔව් නැතුව .

Tharu : මේකිද යකො මට දැන් ගත්තෙ.හුටා කටහඩත් වෙනස්නෙ.msg 150ක් .මේකිගෙ ඔලුව වැදිලද.මගේ මෝඩකම තමා අලුතෙන් ආපු එක msg එකක්වත් seen කරේ නෑනේ .මෙ සමයම මොන මගුලක්ද කරන්නෙ.

තරු ෆෝන් එක දිහා බලන් ඔහෙ බනිනවා සදූටනම් අන්දුන්කුන්දුන් වෙලා කරකවලා අතෑරිලා වගෙ හැගීමක් දැනිලා හිටියෙ.

Sandu : මොකද බන් මේ එක පාරට වැලලෙන්න හදන්නේ .උබට  මොකෝ වුනේ ඔය අටමගල බලපු ගමන් .

Tharu : පිස්සු මලහොන්තුව .

කොන්ඩෙ අවුස්සන ගමන් තරු තනියම හිනාවෙද්දි සදූ තරූගෙ උරහිසෙන් අල්ලලා හෙලෙව්වෙ හරි සිහියට ගන්න.

Sandu : මේකිට මොන ලෙඩක් හැදිලද මේ .අඩොව්ව් මොකක්ද උනෙ.කවුද එ ගත්තෙ

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now