😈Chapter 21💗

1.8K 270 63
                                    

I want to disappear forever
Let’s make a door.
It’s in your heart
Open the door and
this place will wait
Magic Shop...🥀

-Magic shop by BTS

______________________________________

Jimin : oppss.....මම මොකුත් දැක්කෙ නෑ.... continue guys continue..

එක පාරට ඇතුලට ආපු ජිමින් ටේයි තරූයි ඉන්න විදිහ දැකලා ශොක් වුනා ...ජිමින් කියපු දේ ඇහුන තරූ ටේව තල්ලු කරා

Tharu : ඔප්පා මේ ඔයා හිතනවා වගේ මොකුත් උනේ නෑ ......

Jimin :නෑ නෑ මම මොකුත් හිතුවේ නෑ...ඔයාලා කරගෙන යන්න ...මම යන්නම් එහෙනම්...

jimin එහෙම කියාගෙන එලියට දිවුවේ  හිනාවෙවී.

Tharu : ඔප්පා ගිහින් අනික් අයටත් කියයිද..

Tae : ඒ ගැන හිතන්නෙපා...මම එයා ගැන බලාගන්නම්ම්..

ටේ තරූට ඇහැක් ගහන ගමන් එහෙම කියලා ජිමින් පස්සෙන් ගියා...

Tae : ඒ ජිමිනා.දුවන්නෙ නැතුව ඉන්නවා......

Jimin : මොකෝ තෙයියෝ පස්සෙන් පන්නන්නේ..බිය නොවන්න මෙමා කිසිවෙකුට නොපවසමි

Tae : ජිමිනෝ උබව සත පහකට විශ්වාස නෑ ...කාටවත් කියලා අහුවෙන්න එපා කොටා .

Jimin : අහ්හ් හරි හරි කියන්නේ නෑ....මම කොට නෑ..

Tae : කොටයි තමා..





At hybe company.

Mia : hobi sir......අද අපි මොකක්ද කරන්නේ...........අලුතෙන් එන trainers ලත් එක්ක project එක ගැන කතා වෙනවද.......

Jhope : හ්ම්ම් මාත් කල්පනා කරේ ඒක තමා...මියා මම කිවුවනේ මට sir කියන්න එපා කියලා..........

Mia : sorry sir..වැරදිලා කියවුනේ...හපොයි ආයෙමත් කිවුව නේද මියා ...තොට අමු කැවිලද මියා...

Jhope : අයියෝ මේ කෙල්ලනම් ......
අද අපි දෙන්නම අලුත් choreo එකක් කරමු....මටත් කම්මැලි අප්පා .......ඒකයි

Mia : හරි හොබී sir...අහ්හ් මේ නෑ මම කිවුවේ හොබී ඔප්පා.

මියා කියන ඒවට හොබී ඔලුවට අතගහගත්තා.

Mia : මොනවගේ එකක්ද කරන්නේ........western , hip pop,eastern,ballet........

Jhope : couple dancing .....

Mia : හෑ......ම්වෝ?? මේකා මොකාටද එන්න හදන්නේ........

Jhope : ඇයි කැමති නැද්ද..අලුත් විදිහකට කරමු...අහ්හ් angel ගෙත් උදවු ගමු......

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now