😈Chapter 12💗

1.8K 280 62
                                    

I wanna love in this world
Shining me, precious soul of mine
I finally realized so I love me
Not so perfect but so beautiful
I'm the one I should love........🥀

-Epiphany by Jin

______________________________________

උඩ පහල යන වතුරින් හුස්ම ගන්න හදන විකී ඇස් අතරින් දැක්කෙ මුහුදු වැල්ලෙ ඉදන් කැගහන යාලුවොයි ඔප්පලා ටිකයි.කෙල්ල එ අස්සෙත් හිනාවුනෙ මැරෙනවනම් කොච්චර දෙයක්ද කියලා හිතුන නිසා.කට්ටිය කෑගහනවා ඇහුන ජන්කුක් එතනට දුවගෙන ආවෙ මොකක්ද කියලා බලන්න ..මුහුදේ වතුර එක්ක පොර බදින විකීව දැක්ක ජන්කුක්ට කෙල්ලගෙන් පලිගන්න ලැබෙන ලොකුම තුරුම්පුව ඒක කියලා දැන දැනම වතුරට පැන්නෙ සැනින් හිතට ආපු සිතුවිල්ලකට ..

පීනගෙන පීනගෙන විකී ලගට ගියපු ජන්කුක් විකීගෙ බෙල්ලෙන් අතදාලා ආපහු ගොඩට පීනුවෙ කෙල්ල දිහා හැරි හැරි බලන ගමන්.වතුර පෙවිලම කෙල්ලගෙ සිහිය නැතිවෙලා තිබුනෙ...වෙරලට ආපු ජන්කුක් විකීව  උස්සගෙන ඇවිත් එතන තිබුන බංකුව එක උඩින් විකීව තියලා පපුව ප්‍රෙස් කරෙ කෙල්ල හුස්ම ගන්නෙ නැති නිසා.හොදටම වතුරපෙවිලා නිසා විකීට දෙපාරක් නොහිතම ජන්කුක් කෘතීම  ශ්වසනය දුන්නෙ තොලෙන් තොල තියලා .එකපාරක් දෙපාරක් කරත් හුස්ම නොවැටෙන විකීට අවසාන වතාවට හුස්ම දුන්න ජන්කුක්වත් තල්ලු කරගෙනම කෙල්ල නැගිට්ටෙ ලොකු හුස්මක් ගන්න ගමන්.වටෙ හිටිය අනික් අය බර සුසුම් හෙලුවෙ තිබුන බය අඩුවුන නිසා.ඒ එක්කම එතනින් නැගිට්ට  ජන්කුක් ඇවිදගෙන ගියෙ යන්නන් වාලෙ.

Hasi : කුමාවොයා ජන්කුක් .කෝ ඉන්න මම බලන්නම්.පැටියෝ ඔයා හොදින් නේද??මොකක්ද එ කරගන්න හැදුවෙ මැට්ටියෙ..කොච්චර බයවුනාද??

ජන්කුක්ට ස්තුති කරපු හසී විකීව චෙක් කරලා කෙල්ලව තදකරලා බදාගත්තෙ ගොඩක් ලොකු බයකින්.

Viky : මම හොදින් ..මියානෙ මම නිසා ඔයාලට ප්‍රශ්නයක් වුනානේ .

ඒ එක්කම කෙල්ලො ටික විකීව බදාගත්තේ පුදුම ලෙංගතුකමකින්.

Tharu : මෝඩි මම කලින්ම ඇහුවනේ ඕක කරන්නම ඕනෙද කියලා මම කියන දෙවල් අහන කෙනෙක් නෙමෙනේ ඔයා..පණ්ඩිතකමනෙ

Viky : අනේ සොරි තරූ මගෙත් එක්ක තරහද .??

Tharu : ආයේ ඔය වගේ මෝඩ වැඩක්  කරලා අහුවුනොත් මම ඔයාව ඉතුරු කරන්නෙ නෑ ..

My Evil Lover || Jjk || Completed Where stories live. Discover now