𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒...

By jinshi_0811

24.8K 5K 474

තනි වුන රෝසමලකට අත දෙන සහෝදරියන් දෙදෙනෙක් ✨ තනි වුන රෝසමලකට අසීමිතව පෙම් බඳින කුමාරයෙක් 🌼 ජීවිතය මැදින් ගලාය... More

1 කොටස 💜💗
2 කොටස 💜💗
3 කොටස 💜💗
4 කොටස 💜💗
5 කොටස 💜💗
6 කොටස 💜💗
7 කොටස 💜💗
8 කොටස 💜💗
9 කොටස 💜💗
10 කොටස 💜💗
11 කොටස 💜💗
12 කොටස 💜💗
13 කොටස 💜💗
15 කොටස 💜💗
16 කොටස 💜💗
17 කොටස 💜💗
18 කොටස 💜💗
19 කොටස 💜💗
20 කොටස 💜💗
21 කොටස 💜💗
22 කොටස 💜💗
23 කොටස 💜💗
24 කොටස 💜💗
25 කොටස 💜💗
26 කොටස 💜💗
27 කොටස 💜💗 🔞
28 කොටස 💜💗
29 කොටස 💜💗
30 කොටස 💜💗
31 කොටස 💜💗
author note 💜💗
32 කොටස 💜💗
33 කොටස 💜💗
34 කොටස 💜💗
35 කොටස 💜💗
author note 💜💗
36 කොටස 💜💗
අවසානය 💜💗
පසුවදන 💜💗

14 කොටස 💜💗

564 128 6
By jinshi_0811

ජින් වගේම ආරාත් එයාලගෙ ගෙවල්වලට ගියෙ ගොඩාක් සතුටින්.. දෙන්නගෙම හිතේ යාලුකමකුත් නොවන ආදරයකුත් නොවන අමුතු හැඟීමක් හිතේ හිරවෙලා..
ඒත් ආරා දැනගෙන හිටියෙ නෑ ජින් කියන්නෙ ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් කියලා..

"අක්කෙ මේ මාසෙ අන්තිම bts concert එකක්. මේකටත් අනිවාර්යයෙන් යන්.. ආරා .. ඔයත් එන්න"
මින්ජි ජියාට කිව්වා..

ආරාටත් ඕනි වුනේ වෙනසක්. ඒ නිසා ආරාත් ඒකට කැමති වුණා..

"හරි එහෙනම්. මම ticket book කරන්නම්"
මින්ජි එහෙම කියාගෙන එයාගෙ රූම් එකට ගියා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ජින් සහ නම්ජූන් කියන්නෙ යාලුවො දෙන්නෙක් නෙවෙයි සහෝදරයො දෙන්නෙක්. අනිත් පස් දෙනත් ඒ වගේමයි.. ඒත් ජින් සහ නම්ජූන්ට ඊට වඩා ලොකු බැදීමක් තිබ්බා.. නම්ජූන්ගෙ හැම රහසක්ම කිව්වෙ ජින්ට.. ජින් කිව්වෙත් නම්ජූන්ට.

ඉතින් එදා රෑ වෙච්ච දේ ගැන නම්ජූන්ට කියන්න ඕනි කියලා ජින්ට හිතුනා. නැත්තන් පස්සෙ නම්ජූන් ඕක දැනගත්තොත් නම්ජූන්ගෙ හිත නරක් වෙන්න පුලුවන්නෙ..

"නම්ජූන් අපි ටිකක් කතා කරමු"

"ඔව් කියන්න හියුන්"

"මම එදා ආරා ගැන ඔයාලට කිව්වා නේද.. මට එයාව ටිකකට කලින් හම්බුනා නම්ජූන්. ඒ කෙල්ල තාම මන් ගැන දන්නෑ. ඒත් එයාව දැක්කම මට ලොකු නිදහසක් දැනෙනවා නම්ජූන්.. එයා ගොඩාක් හොදයි.. මම ගැන දැනගත්තොත් එයා මාව ආශ්‍රය කරන එක නවත්තයිද කියලා මට බයයි.. ඒත් මට සතුටුයි මෙච්චර කල් මම හොයපු කෙල්ල අන්තිමේදි ටිකකට කලින් මට හම්බවුණා"

ජින් එක දිගට කියවගෙන ගියා😂😂

නම්ජූන් ජින්ට හොදට ඇහුම්කන් දුන්නා.. නම්ජූන්ට තේරුනා ජින් බලාපොරොත්තු වෙන්නෙ එයාගෙන් විසදුමක් කියලා..

"හියුන්.. ඔයා ඒ කෙල්ලට ආදරෙයිද"

නම්ජූන් ඒක ජින්ගෙ මූණටම අහද්දි ජින්ට මොනවා දැනෙන්න ඇතිද 😂

"නෑ නම්ජුන්.. මම හිතන්නෑ. මට එයා ලග ඉන්න ඕනි. එයා ළඟ මට අමුතු නිදහසක් තියෙන නිසා... අනික ඒ කෙල්ලගෙ ඇස් දෙක මාව පිස්සු වට්ටනවා නම්ජූන්.. මම දන්නෑ ඇයි කියලා එදා ඒ කෙල්ල අඩද්දි මගේ පපුව හිර වුණා වගේ මට දැනුනෙ ..මම දන්නෑ නම්ජූන් දවසට කෙල්ලො සීයක් දෙසීයක් දකිනවා.. මට මේ කෙල්ල ළඟින් ඉන්න ඕනි ඇයි😔"

ජින් පොඩි එකෙක් වගේ ඒක කියද්දි නම්ජූන්ට හිනා ගියා..

"ඉතින් මිනිහො ආදරේ කියන්නෙ ඕකටම තමයි😂"

නම්ජූන් බඩ අල්ලන් හිනා වෙවී ජින්ට කිව්වා..
ජින් කළේ නම්ජූන්ට රවන එක 😂

"මැදැයි තමුසෙත් එක්ක මම කතා කරන්න ආවා😒"
ජින් මූණත් බෙරි කරගෙන නම්ජූන්ට බැනලා එතනින් ගියා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තවත් ලස්සන දවසක් උදා වුණා. වෙනදා වගේම ආරා ලෑස්ති වුණේ coffee shop එකට යන්න.. කෙල්ලට ලෑස්ති වුණාට පස්සෙ මතක් වුණේ ජින්ට message එකක් දාන්න..

"Good morning jin oppa"
ආරා මෙසේජ් දාලා ෆෝන් එක ඩෙනිමෙ පොකට් එකට දා ගත්තා.. ඔප්පා නොකියා බෑනෙ කෙල්ලට වඩා ජින් අවුරුදු 5ක් වැඩිමහල්නෙ 😂

එදා ආරාට කාර්‍යබහුල දවසක්. මොකද එදා coffee shop එකට customersලා වැඩී.. අනික දවසම හිටගෙන.. ඒත් ආරා කිසිම වෙලාවක හිතුවෙ නෑ මෙ රස්සාව හරියන්නෑ කියලා.. ඒ වගේම වැඩ වැඩි නිසා කෙල්ලට ෆෝන් එක බලන්න වුණෙත් නෑ...

ජින් උදේ නැගිට්ට ගමන් ෆෝන් එක අතට ගත්තෙ weverse යන්න ඕනි කියලා හිතලා.. ෆෝන් එක ඔන් කරපු ගමන් දැක්කෙ ආරා එවපු මෙසේජ් එක.. කොල්ලගෙ මූණ ලස්සන හිනාවකින් පිරිලා 😍😍😍

"Good morning ara.. ada api hambawemuda.. ra 7.30ta park ekata enna"
ජින් ආරාගෙ මෙසේජ් එකට රිප්ලයි කළා..

කොල්ලට එදා කොච්චර වැඩ තිබ්බත් ආරාගෙන් මෙසේජ් එකක් එනකන් විටින් ටික ෆෝන් එක බැලුවා 😔 ඒත් ආරාගෙන් මෙසේජ් එකක්වත් ආවෙ නෑ...

දවස ඉක්මනට ගෙව්නා.. ආරා ගෙදර ගියේ ගොඩක් මහන්සි නිසා.. ගෙදර ගිය ගමන් ඇඳේ ඉදගෙන ෆෝන් එක අතට ගත්තු කෙල්ල දැක්කෙ ජින්ගෙ මෙසේජ් එක.. උදේ 8.56ට ඒක ඇවිත් තිබ්බෙ.. ආරාගෙ ඇස්වල කදුලු.. දැන් රෑ 8.59..

කෙල්ල ආයෙමත් පිස්සුවෙන් වගේ දිව්වෙ පාක් එකට..

ආරා එයාලා වෙනදා හම්බවෙන තැනට ළං වෙද්දි ආරාගෙ කම්මුල් කදුලුවලින් තෙත් වෙලා 😔
ආරා දැක්කෙ ජින් වෙව්ල වෙව්ල වෙනදා එයාලා හම්බවෙන තැන ඉන්නවා..

"ජින්"
ආරා ජින්ට කතා කළා..

ජින් එක පාරම ආරා දිහා බලලා ඇවිත් ආරාව තුරුල් කර ගත්තා..
ආරා දැක්කෙ නෑ ජින්ගෙ ඇස්වල කදුලු. ඒත් කොල්ලා ඉකි ගහනවා 😔

"ආරා.. මම හිතුවේ ආය ඔයා එන එකක් නෑ කියලා.."
ආරාගෙ පපුව කඩන් වැටුනා වගේ.. ආරා විනාඩියකට හරි ෆෝන් එක අතට අරන් බැලුවනම් අද මෙහෙම වෙන්නෑනෙ කියලා ආරාට හිතුනා

කොල්ලා තවමත් කෙල්ලව තුරුල් කරන් ඉකි ගහනවා.. ජින්ගෙ ඇග අයිස් වගේ සීතල වෙලා.. ආරා ජින්ගෙ හග් එක පිළිගත්තා වගේ ජින්වත් අත් දෙකෙන් තද කර ගත්තා ❤
එයාලා එහෙම කොච්චර වෙලාවක් හිටියද කියලා දෙන්නටම මතක නෑ...

ජින්ගෙ පපුවෙ රස්නෙට ගුලි වෙලා හිටපු ආරා ආයෙත් ජින්ගෙන් ඈත් වුණේ ජින්ගෙ කටහඬ ඇහිලා...

"එන්න ආරා අපි ඉදගමු"
ජින් ආරාගෙ අතින් අල්ලන් ගිහින් ඉදගත්තා..

"ආරා ඇයි අද මොකද වුණේ.. ප්‍රශ්නයක් වුණාද"
ජින් ඇහුවෙ කෙල්ලගෙ රතු වෙච්ච මූණ දිහා බලන්..

"අද coffee shop එකේ වැඩ වැඩී ජින්.. මට ෆෝන් එක බලන්න අමතක වුණා. ගෙදර ආපු ගමන් ෆෝන් එක බලද්දි තමයි ඔයාගෙ මෙසේජ් එක දැක්කෙ. අනෙ සමාවෙන්න ජින්.. ආයෙ එහෙම වෙන්නෙ නැ"
ආරාගෙ කම්මුල් ආයෙත් කඳුලින් තෙත් වුණා..

"හරි හරි ආරා..දැන් අඩන්න එපා.. ඔයා අඬද්දි මට ගොඩාක් දුක හිතෙනවා.. හොඳ කෙල්ල වගේ අඬන්න එපා"

ජින් පොඩි එකෙක් වගේ.. අනික ජින් මෙච්චර වෙලා ආරාගෙ අත හයියෙන් අල්ලගෙන..
ආරාට ඒක තේරුනත් ආරාට ඕනි වුණේ නෑ එයාගෙ අත් දෙක අත් හරින්න ❤️❤️

එයාලා දෙන්නම දන්නෙ නෑ එයාලා ආදරය කරනවා කියලා.. ඒත් එයාලා ආදරය කළා.. ඉස්සරහට මොනා වෙයිද. ආරා ජින් කියන්නෙ idol කෙනෙක් කියලා දැනගත්තම එයාලගෙ ආදරය නැති වෙලා යයිද.. ජිමින් වගේම taehyung මේ කතාවට එකතු වෙන්නෙ කොහොමද.. මින්ජි වගේම ජියාට ඉස්සරහට මොකද වෙන්නෙ.. ආරාගෙ ජීවත් වෙලා ඉන්න අම්මා එයාට හම්බවෙයිද. 🤔❤️

Continue Reading

You'll Also Like

24.8K 5.5K 28
ආදරේ ඇබින්දක් වත් නොලබපු පුංචි රතු රෝස මලක් ලග නැවතුන වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර බඹරෙක්..... "තමුන් නිසයි මගේ පපා මගෙන් ඈත් වුනේ මින් හරා!!!... තමුන්...
10.2K 2.1K 11
ආයිශ් මේ ප්‍රොෆා කාරයා..😏 බකපන්ඩිතයා...😑 මිස්ටර් කිම් නම්ජුන්.. මේ මියුගෙන් ඔයාට ගැලවෙන එක.. කරන්න බැරි වැඩක්..😎 Start Date:- 2022.01.10 Published...
24.4K 4.5K 40
කවදාහරි දවසක ඔයාගේ අප්පා හරි ඔයාගේ පෙම්වතා හරි දෙන්නාගෙන් එක්කෙනෙක් තෝරගන්න වුනොත්........ ඔයා කාවද තෝරගන්නේ....? 𝚂𝚝𝚊𝚛𝚝 : 03/12/2022 𝙴𝚗𝚍 : 16...
5K 1.3K 8
හීන පොදියක් ගැටගසා ගෙන පියාඹන්නට දුරක, ඈත අහසේ පාර හෙව්වා සලකුණක් නැති මඟක සුළඟ ආපසු යන්න කිව්වත් මොකුත් නොකියාම වෙනක , ආපු දුරවත් යන්න බෑ දැ...