25 කොටස 💜💗

433 112 14
                                    


"Thank you නම්ජූන් මට මේ girlලා දෙන්නව ගෙනත් දුන්නට. ඉස්සරහට අපිට ගොඩක් වැඩ වැඩී. හැමෝම ඇප්ලයි කරන්නෙ මේ company එකේ වෙනත් vacancyවලට. මම මේ ගැන Mr park කිව්ව ගමන් එයා මට මේ දෙන්නා ගැන කිව්වා.. anyway miss araa and yuri මේ පැත්තෙන් එන්න ඔයාලට මම කරන්න ඕනි වැඩකොටස පෙන්වලා දෙන්නම්."

"Ok sir"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"Ok sir"

ආරා වගේම යූරිත් mr kim පිටිපස්සෙන් ගියෙ එයාලගෙ වැඩකොටස ගැන දැනගන්න. හීනෙකින්වත් මෙහෙම තැනක වැඩ කරන්න පුලුවන් වෙයි කියලා ඒ දෙන්නා හිතන්නැතුව ඇති..

"මෙහෙමයි ඔයාලට මේ දවස්වලනම් ලොකු වැඩක් නෑ. මම එවෙලෙට පවරන වැඩේ ඔයාලට කරන්න තියෙන්නෙ මේ දවස්වල. මේ තමයි ඔයාලා වැඩ කරන තැන. ඔයාලට මේ floor එකේ ඕනි තැනක ඇවිදින්න පුලුවන් ඒත් අනිත් floor වලට යන්න තහනම් මොකද මෙතන ගොඩක් මිනිස්සු වැඩ කරන නිසා. bts ලා ඉන්නෙත් මේ floor එකේ. පරිස්සමට වැඩ කරන්න .. මේකෙ මිනිස්සුන්ව ඕනිවට වඩා විශ්වාස කරන්න යන්න එපා. පාඩුවෙ වැඩ කරලා ගෙදර යන්න. එතකොට මේ රස්සාවෙ දිගටම ඉන්න පුලුවන් වෙයි. එහෙනම් ආරා ටිකකින් අපි ගිහින් mr park හම්බවෙමු. එතකන් මෙතන ඉන්න මට වැඩ වගයක් තියෙනවා.එහෙනම් දෙන්නටම good bye 🙂 hwaiting"

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now