15 කොටස 💜💗

551 135 5
                                    

ආරා ගෙදර ගියා. එයාට මතක් වුණේ ජින් ඉකි ගැහුව විදිහ.. ජින් ආරාව තුරුල් කර ගත්ත විදිය..
ආරා ගෙදර ඇවිත් ඒ ගැන හිතුවා මිසක් ජියා නිදිද කියලාවත් බැලුවෙ නෑ. මොකද ආරාගෙ අද සිහිය අවුල් 😂

මේ අතරේ ජියා එක දෙයක් නිසා ගොඩාක් දුක් වුණා. ඒ දේ මින්ජිටයි ආරාටයි කියන්නෙ කොහොමද කියලා කෙල්ල රෑ එලි වෙනකන් කල්පනා කළා...

ජියාට දැනුනෙවත් නෑ පාන්දර වෙලා කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියාට දැනුනෙවත් නෑ පාන්දර වෙලා කියලා .කල්පනා කර කර හිටපු ජියා එකපාරම තිගැස්සිලා ගියේ ආරාගෙ කටහඬට..

"අක්කේ... මහන්සිනම් තව ටිකක් නිදා ගන්න. මම උදේට කෑම හදන්නම්."
ආරා කිව්වෙ ජියාගෙ දොරට තට්ටු කරන ගමන්..

"අනේ තැංකිව් ආරා. ෆ්‍රිජ් එකේ බඩු ඇති.. ඕනි දෙයක් අරන් හදන්නකො.. මම ටිකකින් නැගිටින්නම්" ජියා කිව්වෙ දොරවත් අරින්නෙ නැතුව. මොකද කෙල්ල මුලු රෑම නිදි නැති නිසා ඇස් හොදටම ඉදමිලා..

 මොකද කෙල්ල මුලු රෑම නිදි නැති නිසා ඇස් හොදටම ඉදමිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආරාට හොඳට උයන්න පුලුවන්. හැම කෑමක්ම. මොකද පොඩි කාලෙ නැන්දා ළඟ හැදෙද්දි නැන්දා ආරාටත් එක්ක ගෙදර ඉව්වෙ නෑ. බඩගින්න ඉවසගන්න බැරිම තැන කෙල්ල නැන්දා නිදා ගත්තම තනියම මොනා හරි හදාගෙන කෑවේ 😓

 බඩගින්න ඉවසගන්න බැරිම තැන කෙල්ල නැන්දා නිදා ගත්තම තනියම මොනා හරි හදාගෙන කෑවේ 😓

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now