30 කොටස 💜💗

396 99 20
                                    

⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️
කියවන්න කලින් උඩ තියෙන වීඩියො එක බලලා ඉන්න සුදූලා... ඊළගට වෙන දේවල් ගැන පොඩි ඉඟියක්..

_________________________

Ara pov:

දවස් ඔහේ ගෙවිලා ගියා...මම සේහි දෙන බෙහෙත් වෙලාවට බිව්වා.. පලවෙනි වතාවට මම ගැන මට හිතන්න වුණා..
මට තියෙන්නෙ ලොකු ලෙඩක්.. මගේ ජීවිතේ ඉස්සරහට මොන වගේ වෙයිද කියන්න මම දන්නෑ.. ඒ නිසා මම මගෙ ජින් එක්ක හැමවෙලේම සතුටින් හිටියා...

Author pov:

ගෙවිච්ච සති දෙකට ආරාට වෙනසක් දැනුන්නෑ විටින් විට එන කැස්ස ආරා වැඩිය ගානකට ගත්තෙ නැත්තෙ සේහිගෙ උපදෙස් මත...

ආරා හැමදාම වගේ අදත් වැඩට ගියා... කොන්සර්ට් ඔක්කොම ඉවර නිසා හැමෝටම එතකොට තිබ්බෙ ෆ්‍රී කාලවකවානුවක්..
උදේ ඉදන් හවස් වෙනකන් ජින් එක්ක ඉන්න ලැබෙන එක ආරාට මහමෙරක් තරම්....

වෙනදා වගේම ආරා කැබින් එක ඇතුලට වෙලා ඔහේ ඉදගෙන හිටියෙ හුඟක් කම්මැලිකමින්..
ඒත් එක්කම කැබින් එකේ දොර ඇරුනා..

💜️: මිස් කිම් ආරා...දැන් වැඩක්ද..

ජින් කොල්ලා එයාගෙ හුරතල් හිනාවත් එක්ක ආරාව හොයන් ආවෙ ආරාට වගේම ජින්ටත් ආරාව නැතුව ඉන්න බැරි නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජින් කොල්ලා එයාගෙ හුරතල් හිනාවත් එක්ක ආරාව හොයන් ආවෙ ආරාට වගේම ජින්ටත් ආරාව නැතුව ඉන්න බැරි නිසා..

💗: එන්න 😘😘😘😘

💜️: අම්මෝ මේ කෙල්ලව දැක්ක කල්.

💗: ඇයි අනෙ ටිකකට කලින් ..

ආරාට ඉතිරි ටික කියන්න නොදී ආරාගෙ ඉන වටේ අතා දාගන්න ගමන් කොල්ලා ආරාගෙ තොල් වලට බර වුණේ හරිම ආදරෙන්.. ආරාත් ඇස් පියාගෙන කොල්ලව තදින් බදාගත්තා...

ආරා එක පාරම ගැස්සිලා ගියේ කෙල්ලට ආපු කලන්තෙත් එක්කම..
ඔලුව කැරකෙද්දිම ආරාව කිස් කර කර හිටපු ජින්වත් තල්ලු කරලා ආරා පැත්තට වුණා...

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now