26 කොටස 💜💗

431 109 20
                                    

ජින්ට ආදරෙන් තුරුල් වෙලා හිටපු ආරාට මතක වුණේ පැය බාගෙකින් යූරි එන්න කිව්වා නේද කියලා...
ආරා එක පාරම ගැස්සිලා ගියේ ආරාව තුරුල් කරන් එහෙම්ම නින්ද ගිහින් හිටපු ජින්වත් එක පාරම බය කරමින්..

"ඇයි මැනික"
ජින් ඇහුවෙ ආරාගෙ කොන්ඩෙ හදන ගමන්..

"අනේ ... මට දැන් යන්න වෙනවා.. හවසට මොකද කරන්නෙ? හවසට හම්බවෙමුද?"

"අනේ සොරි මැනික.. අද අයියාවයි අක්කාවයි හම්බෙන්න යන්න ඕනි.. මං බාප්පා කෙනෙක් වෙන්නනෙ යන්නෙ 😌"
ජින් එහෙම කිව්වෙ හරි ආඩම්බරෙන්..

"අහ් හරි ඔප්පා ඒකට කමක් නෑ හෙට හම්බවෙමු ආයෙත්... මම යන්නම් දැන් .. බායි පන.. ආදරෙයි"

ආරා කාර් එකෙන් එලියට ආවෙ ජින්ගෙ කම්මුලට කිස් එකක් දීලා...

හයි හීල්ස් දෙකත් ලිස්ස ලිස්ස දුවන ආරාව දැකපු ජින්ට හිනා..😂😂😂😂

___________________________

"ඔන්නි මං ආවා"
ආරා කිව්වෙ පපුවත් අල්ලගෙන... දුවගෙන ආපු කෙල්ලට හොදටම හති..

"මං හිතුවෙ අද එන එකක් නෑ කියලා.. ආ මේ ඔය බෙල්ලෙ තියෙන රතු මාක් එක මකා ගන්නවා.. mr kim දැක්කොත් වස ලැජ්ජාවයි"

යූරි කිව්වෙ ආරගෙ බෙල්ලෙ තිබ්බ මාක්ස් දැකලා...
ජින්ගෙ වැඩ තමා ඉතින් 😌😂 කොල්ලා වැඩ්ඩානෙ 😌🙂😂

"චිකේ.. එයා එච්චර දෙයක් කරලද"

ආරා බෙල්ල අත ගාන ගමන් එයාටම හෙමින් කියාගත්තත් ඒක යූරිට ඇහුනා.. යුරිට හිනා 😂

කොහොම කොහොම හරි හවස් වෙද්දි කෙල්ලො දෙන්නා ගෙදර යන වෙලාවත් ළං වුණා...
බිල්ඩින් එකේ පහළට ආපු ආරා, යූරි ටැක්සියක් අරන් ගෙදර යන්නයි හැදුවෙ..

එතකොටම..

"ළමයි කොහොමද දවස"

"ළමයි කොහොමද දවස"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now