10 කොටස 💜💗

618 140 3
                                    


කොල්ලො හත් දෙනාම වොශ් එකක් දාගෙන අස්පස් කරන වැඩ ටික කරා. ජිනුයි සුගයි කෙලින්ම ගියේ කුස්සියට

"Hyung අද මොකක්ද ඇත්තට වුණේ"

"කන ගමන් හැමෝටම මම ඒ දේ කියන්නම්"

"කන ගමන් හැමෝටම මම ඒ දේ කියන්නම්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජින් නිකන්ම කියලා දැම්මා. හිතේ හැමදේම හන්ගගෙන ඉන්නවට වඩා මෙ 6 දෙනා එක්ක කියන එක ඇත්තටම ජින්ට ලොකු සහනයක්.

කෑම ටික හැදුවට පස්සෙ. හත් දෙනාම මේසෙට ආවෙ බඩ පැලෙන්න කන්න බලාගෙන. ඒ වගේම අර කෙල්ල කව්ද කියලා ජින්ගෙන් දැන ගන්න

 ඒ වගේම අර කෙල්ල කව්ද කියලා ජින්ගෙන් දැන ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජින් hyung කව්ද අර කෙල්ල... ඔයාට පුලුවන්නම් විතරක් කියන්න"

ජිමින් එහෙම කිව්වත් ජිමින්ට ඕනිකම තිබ්බෙම ජින්ගෙන් ඒ ගැන අහගන්න 😂

ජින් එදා රෑ පාක් එකේදි වුණ හැමදේම කොල්ලොන්ට කිව්වා..

"මට පුදුමයි ඒ කෙල්ල මගේ නම කිව්වමවත් පුදුම නොව්න එක ගැන. අනික කොරියාවෙ කෙල්ලෙක්? රඟපෑවා වෙන්නත් බෑ. මොකද ඒ කෙල්ල ඒ වෙලාවෙ ගොඩක් මානසිකව වැටිලා හිටියෙ"

ජින් කිව්වෙ කෑම එක දිහා බලාගෙන පොඩි එකෙක් වගේ

"Hyung එයාගෙ හැඩරුව කොහොමද? අපි එයාව දැක්කෙ නෑනෙ.. එයාගෙ වයස කීයද? නම මොකක්ද?"

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now