1 කොටස 💜💗

2.2K 225 9
                                    

Main characters : kim ara , park minji, min jia ❤️

මම තමයි කිම් ආරා.. හුදකලාවට, තනිකමට හුරුවෙලා ඉන්න ටිකක් දඟ අවුරුදු 23ක කෙල්ලෙක් මම. මට මේ ලෝකේ මගේ තනියට ඉන්නෙ දෙන්නයි.. ඒ තමයි මගෙ හොඳම යාලුවෝ දෙන්නා.. යාලු කමටත් එහා ගියපු සහෝදරකමක් නිසා අපිට අපි අක්කලා නංගිලා වුණා. අදටත් මම ජීවත් වෙන්නෙ ඒ දෙන්නා නිසා ...
මුලින්ම මම මගේ නංගි ගැන කියන්නම්. පාක් මින්ජි කියන අපේ පොඩිම කෙල්ල .. එයානම් මම වගේ නෙවෙයි ගොඩාක් අහිංසකයි. අවුරුදු 22ක් වුණ එයා university යන්නෙ මාත් එක්ක ..
ඊළඟට අපේ අක්කා. මගෙ දෙවෙනි අම්මා තමයි එයා ..පොඩි කාලෙ ඉදන් ගොඩක් ප්‍රශ්නවලින් අපි තුන් දෙනාම බැට කෑවත් මගෙයි නංගිගෙයි ජීවිතේට හයියක් වුණේ එයා.. එයාගෙ වයස අවුරුදු 25ක් එයාට.එයා ඔෆිස් එකක වැඩ කරනවා..

පොඩි කාලෙ ඉදන් යාලුවෝ වුණ අපිට අපි නැතිව බැරි වුණ නිසා තුන් දෙනාම එකට ජීවත් වෙන්න කල්පනා කරා . මගෙයි අක්කගෙයි දෙමව්පියෝ දෙන්නම නැති නිසා අපි දෙන්නටනම් ඒක ලොකු සහනයක් වුණා.. පොඩි බෝඩිමක පොඩි ඉඩක් බෙදාගෙන ජීවත් වුණ අපි ටික ටික සල්ලි එකතු කරලා ලස්සන ගෙයක් ගත්තා ..
පොඩි කාලෙ ඉදන් දුක් විඳපු මට මේ දෙන්නා නිසයි ජීවත් වෙනවා කියලා දැනෙන්න පටන් ගත්තේ ..

පොඩි කාලෙ ඉදන් දුක් විඳපු මට මේ දෙන්නා නිසයි ජීවත් වෙනවා කියලා දැනෙන්න පටන් ගත්තේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජීවිතය හරි පුදුමයි. තනිවුන මට... ලෝකය දකින්න බය මට අහම්බෙන් මේ වගෙ සහෝදරියො තුන් දෙනෙක් ලැබෙන්න ඇත්තෙ මගෙ පෙර වාසනාවකට වෙන්නත් ඇති...

___________________
මේක මගේ පලවෙනි ff එක.. අඩුපාඩු ගොඩක් ඇති.. මම ඊළඟ කොටසෙ ඉදන් දෙබස් දාන්නම් ❤️❤️ අඩුපාඩු තියෙනවනම් අනිවාර්යයෙන්ම කියන්න 😘🦋🧚

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now