author note 💜💗

363 83 4
                                    

හායි රීඩින් පැටව්නේ 🥺🥺

අනේ 6k reads 😭😭😭😭😭😭 කුමාවෝ මුල ඉදන් මගෙ පලවෙනි ff එක කියවපු හැමෝටම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ 6k reads 😭😭😭😭😭😭 කුමාවෝ මුල ඉදන් මගෙ පලවෙනි ff එක කියවපු හැමෝටම.. මම දන්නවා ගොඩක් අඩුපාඩු තියෙන්න ඇති.. ඒත් ඔයාලගෙ වෝට් කමෙන්ට් මට ලොකු ශක්තියක් වුණා.. Ff ලියන්න ආසාවක් හිතට ආවෙ Joonie_nyx  අක්කා නිසා.. ඔයාලා එයාගෙ ff කියවන්න ඒවා ගොඩක් ලස්සනයි 🥺💜 ආයෙත් කියන්නෙ හැමෝටම කුමාවෝ....

මේක ඉවර වෙයි තව කොටස් 3කින් .. ඒ නිසා මම අලුත් ff එකක් ලියන්න ගත්තා main role එක kim taehyung .. ඒකනම් මීට වඩා වෙනස්...

ඔයාලා මේ කතාවත් කියවයි කියලා මම බලාපොරොත්තු වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයාලා මේ කතාවත් කියවයි කියලා මම බලාපොරොත්තු වෙනවා...

අහ් තව දෙයක් මගෙ forever & always ff එකට ලස්සන cover එකක් හදලා දුන්නට Lollipop_Jianmi නංගි බබාටත් කුමාවෝ හාද... 🥰🥰🥰🥰

( අලුත් cover එක )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( අලුත් cover එක )

මම next chapter එක තව පැයකින් දානවෝ...
හැමෝටම ආදරෙයි

💜💗 ජින්ශි .......

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now