12 කොටස 💜💗

580 132 4
                                    


කොල්ලො තුන් දෙනා drom එකට ආපු ගමන් ජින් මුකුත් නොකියා ගියේ රූම් එකට.. මේක ජිමින්ට ලොකු ප්‍රශ්නයක්..

"මේ ජින් hyungට මොකද වුණේ"
ජිමින් ඇහුවේ ඇස් දෙකත් මොකක්දෝ කරගෙන jkගෙන්

"මේ ජින් hyungට මොකද වුණේ"ජිමින් ඇහුවේ ඇස් දෙකත් මොකක්දෝ කරගෙන jkගෙන්

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

"මම දන්නෑ hyung .. එයා මටත් ටිකකට කලින් බැන්නා. මොකක් හරි ප්‍රශ්නයක්ද කොහෙද. මම namjoon hyungට කියන්නම්. මටනම් හිතෙන්නෙ එයාට ජින්ගෙ ප්‍රශ්න අපිට වඩා තේරුම් ගන්න පුලුවන්"
Jk කිව්වෙ බිම බලාගෙන පොඩි එකෙක් වගෙ..

ඉස්සර ඉදන් ජින්ගෙ ප්‍රශ්න කිව්වෙ නම්ජූන්ට. මොකද ඒ දෙන්නා ගොඩාක් එකතුයි. දෙන්නට දෙන්නගෙ ප්‍රශ්න ගොඩාක් තේරුම් ගන්න පුලුවන්..

අපි හැමෝටම ඕනි එහෙම යාලුවෙක් නේද 😓

කොල්ලා බර කල්පනාවක. ඇයි ජින් ආරා ගැනම හිතන්නෙ ..
කොල්ලා තවත් ඒ ගැන හිතලා වැඩක් නැති නිසා වොශ් එකක් දාගෙන නිදා ගත්තා..

-----------------------------------------------------------          -------------------------------------

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

-----------------------------------------------------------
          -------------------------------------

දෙසැම්බර් 3 වෙනිදා.. ජින්ගෙ උපන්දිනයට තව දවසයි.. කොරියාවෙන් තුන් කාලක් විතර ඒ දවසට ලෑස්ති වුණා..

"ජියා අක්කෙ හෙට ජින්ගෙ බර්ත්ඩේ එක නේද"
මින්ජි ඇහුවෙ එයාගෙ ලස්සන හිනාවත් එක්ක

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Där berättelser lever. Upptäck nu