3 කොටස 💜💗

921 164 2
                                    

ආරා හැමදාම වගේ university ගියා.. මොකද එයා තනියම ඉන්න බයයි එයා පොඩි කාලෙදි වෙච්ච දරුණු දේවල් නිසා. University ගියත් කාත් එක්කවත් ඕනිවට වඩා කතාවට යන්න ආරා කැමති වුණේ නෑ..

මේ අතරතුරේදී ආරාට university එකේ එයාගෙම වයසෙ පිරිමි ලමයෙක්ගෙන් යෝජනාවක් ආවා එයා තමයි කිම් ජූන් වෝ කියන්නෙ. පෙනුමින් ගොඩක් ලස්සන වුණත් එයා ගොඩක් හිතුවක්කාර, නපුරු චරිතයක් 🤨

 පෙනුමින් ගොඩක් ලස්සන වුණත් එයා ගොඩක් හිතුවක්කාර, නපුරු චරිතයක් 🤨

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආරාට ආදරය කරන්න කවදාවත් හිතුනේ නෑ. මොකද එයාගෙ අම්මා එයාව පොඩි කාලෙම දාලා යනවා. තාත්තා හොරකමේ ගිහින් පොලීසියෙන් වෙඩි කාලා මැරෙනවා 💔 මෙයා හැදුනෙ එයාගෙ තාත්තගෙ නංගි ලඟ. ගොඩාක් වෙනස්කම්වලට මුහුණ දුන්න ආරා අද university එකේ නීතිය හදාරන්නෙ එයාගෙ හිත හයිය නිසයි. අම්මගෙ තාත්තගෙ හේතු නිසා එයාට තවත් කෙනෙකුට විවෘත වෙන්න බයක් දැනුනා. මොකද එයාට තවත් දුක් විදින්නවත් අඩන්නවත් ඕනි නැති නිසා..

ආරෝ අදටත් ජීවත් වෙන්නෙ ජියා හා මින්ජි නිසා.. ජියාටත් තියෙන්නෙ ආරෝගෙ අතීතය වගෙ අතීතයක්💔 ඒත් ඒක ආරොගෙ අතීතය තරම් කුරිරු එකක් නෙවෙයි.. ආරෝ හැමදාම දෙවියන්ට ස්තූතියි කරා එයාට මින්ජි, ජියා වගේ හොද යාලුවෝ දෙන්නෙක් දුන්න එකට 😘

 ආරෝ හැමදාම දෙවියන්ට ස්තූතියි කරා එයාට මින්ජි, ජියා වගේ හොද යාලුවෝ දෙන්නෙක් දුන්න එකට 😘

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦋🦋🦋🦋

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now