4 කොටස 💜💗

844 163 1
                                    

කොරියාවෙ තරුණ ගැහැනු පිරිමි හැමෝම k pop කියන දේට පිස්සු වැටිලා ඉන්නෙ.. මින්ජි වගේම ජියාත් එහෙමයි. ආරා කිසිම දේකට උනන්දු වුණේ නැති  නිසා එයා k pop ගැන මහලොකුවට දන්නෙ නෑ

මේ අතරතුර කෙල්ලො පිස්සු වැටිලා ඉන්න කොල්ලො හත් දෙනෙක් එයාලගෙ අලුත් ෆොටෝ ශූට් එක කරන්න යන්න ලෑස්ති වෙනවා.. ඒ කොල්ලො හත් දෙනා තමයි namjoon , jin, yoongi, j hope, jimin, taehyung , jk කියන්නෙ...

Namjoon: අයියෝ ජිමින් අදවත් ඉක්මනට ලෑස්ති වෙනවකෝ 😒Jimin: හා හරි හරි මම ඉක්මනට ලෑස්ති  වෙන්නම් hyung😒

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Namjoon: අයියෝ ජිමින් අදවත් ඉක්මනට ලෑස්ති වෙනවකෝ 😒
Jimin: හා හරි හරි මම ඉක්මනට ලෑස්ති  වෙන්නම් hyung😒

Suga: ඔව් ඔව් ඉක්මනට ගිහින් ඉක්මනට එමු .මට ගොඩක් නිදි මතයි 😒
( සමහර පුරුදු මකලවත් අත්හරින්න බෑ කියලා කියනවනේ 😂)

මට ගොඩක් නිදි මතයි 😒( සමහර පුරුදු මකලවත් අත්හරින්න බෑ කියලා කියනවනේ 😂)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොල්ලො හත් දෙනාම ශූට් එකට යනවා වාහන 3කින් බොඩි ගාඩ්ලත් එක්ක ... ලස්සනට ඒ වැඩේත් කරලා එතනින් පිටත් වෙද්දි ටිකක් හවස් වෙනවා.. හවස් වුණ නිසා එයාලා තීරණය කරනවා ගෙවල්වලටම යන්න.. ජින් , වී, ජිමින් එක කාර් එකකට නැගලා යන්න පිටත් වෙනවා. අනිත් 4 දෙනා අනිත් වාහනවල යනවා..

ආරා වගේම මින්ජිත් පුරුදු වෙලා හිටියා හවසට අයිස් ක්‍රීම් කන්න. ඉතින් හවස 6ත් පහුවෙලා.. ගල් ගැහෙන්න තරම් සීතලක් තිබුණත් දෙන්නගෙ පෙරේතකම නිසා ජියා එන්න කලින් දෙන්නම අයිස්ක්‍රීම් කන්න කන්න යනවා 😂😂

මේ අතරතුරෙ තමයි ජිමින්, ජින්, වී ගෙදර යන ගමන් හිටියේ. Jiminගෙ උදේ ඉදන් ඔලුව රිදෙනවා කිව්ව නිසා tae ටව්න් එකේ තැනකින් වාහනය නවත්තලා වේදනා නාශක ටිකක් ගන්න යනවා.. මාස්ක් එකයි කැප් එකයි තඩිම තඩි ජැකට් එකයි දාලා නිසා කාටවත් ඒ ඉන්නෙ tae කියලා අඳුර ගන්න බෑ 😂

වේදනා නාශක ටිකත් අරගෙන tae ෆාමසියෙන් එලියට බහිද්දි කෙල්ලො දෙන්නෙක් සීතලේ අයිස්ක්‍රීම් කනවා දැකලා tae පුදුම වෙනවා 😂වාහනේට ඇවිත් tae අර දෙන්නටත් ආරෝවයි මින්ජිවයි පෙන්නනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වේදනා නාශක ටිකත් අරගෙන tae ෆාමසියෙන් එලියට බහිද්දි කෙල්ලො දෙන්නෙක් සීතලේ අයිස්ක්‍රීම් කනවා දැකලා tae පුදුම වෙනවා 😂
වාහනේට ඇවිත් tae අර දෙන්නටත් ආරෝවයි මින්ජිවයි පෙන්නනවා

ජින් hyun අර කෙල්ලො දෙන්නා බලන්නකො පිස්සුද එයාලට😂😂😂

ඇයි මොකෝ 😕

මේ සීතලේ අයිස්ක්‍රීම් කන්නේ 😂 පිස්සුද එයාලට 🤯

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ සීතලේ අයිස්ක්‍රීම් කන්නේ 😂 පිස්සුද එයාලට 🤯

ජින් ඒ දිහාම බලන් ඉන්නවා 😂 හිනා යන්න ආවත් හිනාව තද කරන් ඉන්නවා ජිමින් ඉන්න නිසා 😂😂

Jimin: කෝ කෝ tae අයින් වෙනවකො මටත් බලන්න

හපෝ ඕයි තමුසෙට කෙල්ලෙක් පේන්න බෑනෙ 😕

කෙල්ලො දෙන්නා මොනා වුණත් ලස්සනයිනෙ 😮 හැබැයි මොලේ තමයි ටිකක් අවුල් 😕

ජිමින් කිව්ව දේ ඇහිලා ජින්ට හිනාව පාලනය කරගන්න බැරි වෙනවා 😂 ජින් මොනා හරි කිව්වොත් ඒක මතක් කර කර අර දෙන්නා බයිට් කරයි කියලා හිතුන නිසා ජින් ආයෙමත් කට වහ ගන්නවා..

ජිමින් කිව්ව දේ ඇහිලා ජින්ට හිනාව පාලනය කරගන්න බැරි වෙනවා 😂 ජින් මොනා හරි කිව්වොත් ඒක මතක් කර කර අර දෙන්නා බයිට් කරයි කියලා හිතුන නිසා ජින් ආයෙමත් කට වහ ගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හරි හරි දැන් යන් ... අදවත් කලින් නිදා ගන්න ඕනි
ජින් ටිකක් උස් හඬින් taeටයි jiminටයි කියනවා 😂
🦋🦋🦋🦋

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now