27 කොටස 💜💗 🔞

641 123 23
                                    


මේ කොටස 🔞🔞🔞🔞🔞🔞🔞
පොඩි උන් දුප් දුප් 🙂

💗💗💗💗💗💗💗💗💗💗

Ara:
ඇයි මම මෙච්චර අවාසනාවන්ත. කාටවත් කරදර නොකර පාඩුවෙ ඉන්න මටම ඇයි මෙහෙම වෙන්නෙ. ඔව් අම්මා කිව්වා හරි මං මූසලයි 😔 ඒත් මම එයාට කතා කළේ එකම වචනයයි.. ඒ අම්මා කියලා විතරයි.. එයාට මාත් එක්ක කතා කරන්න බැරිනම් මාව නොදන්නවා වගේ යන්න තිබ්බා.. ඔයාලගෙ වුවමනාවට මාව වදලා ඔයාලම මාව දාලා ගියා... දැන් අන්තිමේට මමද වැරදි 🙂 ඔයාගෙ පොඩි දුවව අතින් අල්ලන් පාරෙ එක්කන් යද්දි කිරිටිකක්වත් නොදී මාව දාලා ගියපු ඔයාට දුකක් නැද්ද අම්මේ....😭

ආරා විලාප තියන්න ගත්තෙ දැනෙන දුක වේදනාව උහුල ගන්න තවත් ශක්තියක් නොතිබුන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආරා විලාප තියන්න ගත්තෙ දැනෙන දුක වේදනාව උහුල ගන්න තවත් ශක්තියක් නොතිබුන නිසා....

මේ අතරතුරේදී:

නම්ජූන්, ටේ, කුකී, හොබී, ජිමින් , සුගා හැමෝම කාර් දෙකෙන් ගියෙ ආරාගෙ ගෙදරට... යද්දි කෙල්ලො තුන් දෙනා අඩලා අඩලා ඇස් රතු කරන් බලන් ඉන්නවා... ඒ මදිවට ජියා වගේම යූරිත් තෙත බරිත වෙලා හිටියේ ආරාව හොයන්න ගිය නිසා..

හොබී ගිහින් ජියා ලගින් වාඩි වුනේ අනිත් දෙන්නට වඩා ජියා ගොඩක් අඩලා වගෙ පෙනුන නිසා... හොබී වාඩි වුන ගමන් ජියා කළේ හොබීව බදාගෙන අඩපු එක..

"වෙලාව කියද 1යි... මගෙ කෙල්ල කවදාවත් රෑ එලි වෙනකන් පිට ගෙදරකවත් ඉන්නෙ නෑ. මොකක්ද වුනේ.. අපි මොකද කරන්නේ 😔😔😔😭😭😭😭😭😭"

ජියා හොබීව බදාගෙන හොබීගෙ ශර්ට් එකෙන් ඇද ඇද විලාප තිබ්බෙ යූරිවත් මින්ජිවත් ආපහු අඩවලා...

"අඩලා වැඩක් නෑ දැන්.. යූරි මින්ජි අඩන එක නවත්තන්න..."

නම්ජූන් කිව්වෙ යූරි අඩනවා බලන් ඉන්න බැරි නිසා...
ජිමින් ගිහින් මින්ජිව සනසව්වෙ පොඩි කෙල්ල නිසා වුණත් මොකක්දෝ හේතුවකට ජිමින්ට කෙල්ල දුකින් ඉන්නවා බලද්දි ඇඟට කටු අනිනවා වගෙයි දැනුනේ...

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now