8 කොටස 💜💗

663 153 2
                                    

අලුත් දවසක් .ආරා ඇහැරුනෙ අලුතින් ඉපදුනා වගේ. මේ කෙල්ලගෙ මෙච්චර වෙනසක් කවදාවත් ජියාවත් මින්ජිවත් බලාපොරොත්තු වුණෙ නෑ..

වෙනදා කෙල්ල පාරට බැස්සෙ ඩෙනිමකුයි ටී ශර්ට් එකකුයි ඇඳගෙන දැන් .. ඒත් අද කෙල්ල පැය ගානක් බාත් රූම් එකේ 😂 ( එක පාරම මේකිට මොකා වැහුනද 🤔)
ඩෙනිම අදින කෙල්ල අද සායකට බැහැලා.. ටිප්ස්ටික් ටිකකුත් ගාලා 😂❤️ සේදය වගේ කඩා හැලෙන කොණ්ඩය කඩලා දාලා. අදනම් ඇත්තටම රෝසමලක් වගෙ..

කණ්ණාඩිය ඉස්සරහට ගිහින් එයා දිහා බැලුවම ආරාට මේ ඉන්නෙ එයාමද කියලා විශ්වාස කරන්නත් බෑ 😂

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

කණ්ණාඩිය ඉස්සරහට ගිහින් එයා දිහා බැලුවම ආරාට මේ ඉන්නෙ එයාමද කියලා විශ්වාස කරන්නත් බෑ 😂

ලෑස්ති වෙලා පහළට කෑම කන්න ආපු ආරා එක පාරම දැක්කෙ මින්ජි වගේම ජියත් ඒ කෙල්ල දිහා කට ඇරන් බලන් ඉන්න විදිය 😂

ආරා හිනාව පාලනය කරගත්තෙ බොහොම අමාරුවෙන් 😂

"Ara මේ ඔයාමද "
Minji ඇස් පිල්ලම් වේගෙන් ගහන ගමන් ආරාගෙන් ඇහුවා..

ඔව් ඔව් මම තමයි 😂😂
Ara ඇස් දෙකත් ලොකු කරගෙන පොඩි හිනාවක් එක්ක මින්ජිට කිව්වා 😂

ආරා ඉස්සර ඉදන් මින්ජිට එයාගෙ හැම රහසක්ම කිව්වා.. ජියා වැඩට ගියාට පස්සෙ මින්ජි එක පාරම

" මේ ඊයෙ හම්බවුණේ කව්ද? කව්ද ඒ මිනිහා. අක්කේ මේ වතාවෙනම් ඔයාට මට බොරු කියන්න බෑ. අද වෙනකන් හැම රහසක්ම ඔයා මට කිව්වනෙ ඒ නිසා දැනුත් කියන්න 😒"

ආරා මින්ජිට නොකියන දෙයක් නෑ. කොහොමත් ආරා university යන ගමන් කියන්න හිටියෙ ඒ හැමදේම ගැන 😂

" හරි හරි මම පාරට ගිහින් කියන්නම්"
ආරාගෙ සුපුරුදු හිනාවත් ඒ වචන ටිකත් එක්ක පිටවුණා ❤️

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Onde as histórias ganham vida. Descobre agora