23 කොටස 💜💗

654 126 36
                                    

තවත් අලුත් දවසක් උදා වුණා... ආරා වගේම යූරිත් පුරුදු විදියට වැඩට යන්න ලෑස්ති වුණා. ආරාත් යූරිත් දැනගෙන හිටියෙ නෑ එයාලට මුලු ලෝකෙම කෙල්ලො යන්න ආසාවෙන් ඉන්න තැනක රස්සාවක් ලැබෙන්න යනවා කියලා

❤❤❤❤❤❤❤❤

ජිමින් උදෙන්ම ඇහැරිලා company එකට ගියෙ mr parkව හම්බවෙන්න..

"Good morning mr park.."
ජිමින් අතට අත දෙන ගමන් කිව්වා

"Good morning jimin. මොකද හදිස්සියෙම.."

"ම්ම්ම් මෙහෙමයි

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

"ම්ම්ම් මෙහෙමයි. මම අඳුරන girlsලා දෙන්නෙක් ඉන්නවා. Seoul university graduated . පුලුවන්නම් ඒ දෙන්නට job vacancy දෙකක් හොයලා දෙන්නකො. ලොකු උදව්වක් mr park"

"අයියො ජිමින් ඕක මොකක්ද. ඔයාට මම නොකරන උදව්වක් තියෙනවද.. අපිට කොහොමත් ඉස්සරහට concert ගොඩක් වැටෙන නිසා අපිට කොහොමත් වැඩ කරන්න කට්ටිය ඕනි.. ඔයාලගෙ concert costume design භාරව ඉන්නෙ mrs kim . එයා මගෙන් සේවකයො දෙන්නෙක් ඉල්ලුවා ඒ වැඩවලට. ගෑනු ලමයිනම් වඩාත් හොදයි කිව්වා. ඔයාගෙ girlsලා දෙන්නට ඒ vacancy දෙක දෙන්නම්. ලොකු මහන්සියක් වෙන්නත් නෑ saleryත් හොදයි. මොකද කියන්නෙ?"

ඒ දේ අහපු ගමන් ජිමින්ගෙ මූන සතුටින් පිරුනා. දවස් ගානක් යයි කියලා හිතුන වැඩේ විනාඩි 5ක් යන්නත් කලින් සිද්ද වුණා..

 දවස් ගානක් යයි කියලා හිතුන වැඩේ විනාඩි 5ක් යන්නත් කලින් සිද්ද වුණා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Onde histórias criam vida. Descubra agora