𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒...

By jinshi_0811

24.4K 5K 474

තනි වුන රෝසමලකට අත දෙන සහෝදරියන් දෙදෙනෙක් ✨ තනි වුන රෝසමලකට අසීමිතව පෙම් බඳින කුමාරයෙක් 🌼 ජීවිතය මැදින් ගලාය... More

2 කොටස 💜💗
3 කොටස 💜💗
4 කොටස 💜💗
5 කොටස 💜💗
6 කොටස 💜💗
7 කොටස 💜💗
8 කොටස 💜💗
9 කොටස 💜💗
10 කොටස 💜💗
11 කොටස 💜💗
12 කොටස 💜💗
13 කොටස 💜💗
14 කොටස 💜💗
15 කොටස 💜💗
16 කොටස 💜💗
17 කොටස 💜💗
18 කොටස 💜💗
19 කොටස 💜💗
20 කොටස 💜💗
21 කොටස 💜💗
22 කොටස 💜💗
23 කොටස 💜💗
24 කොටස 💜💗
25 කොටස 💜💗
26 කොටස 💜💗
27 කොටස 💜💗 🔞
28 කොටස 💜💗
29 කොටස 💜💗
30 කොටස 💜💗
31 කොටස 💜💗
author note 💜💗
32 කොටස 💜💗
33 කොටස 💜💗
34 කොටස 💜💗
35 කොටස 💜💗
author note 💜💗
36 කොටස 💜💗
අවසානය 💜💗
පසුවදන 💜💗

1 කොටස 💜💗

2.3K 225 9
By jinshi_0811

Main characters : kim ara , park minji, min jia ❤️

මම තමයි කිම් ආරා.. හුදකලාවට, තනිකමට හුරුවෙලා ඉන්න ටිකක් දඟ අවුරුදු 23ක කෙල්ලෙක් මම. මට මේ ලෝකේ මගේ තනියට ඉන්නෙ දෙන්නයි.. ඒ තමයි මගෙ හොඳම යාලුවෝ දෙන්නා.. යාලු කමටත් එහා ගියපු සහෝදරකමක් නිසා අපිට අපි අක්කලා නංගිලා වුණා. අදටත් මම ජීවත් වෙන්නෙ ඒ දෙන්නා නිසා ...
මුලින්ම මම මගේ නංගි ගැන කියන්නම්. පාක් මින්ජි කියන අපේ පොඩිම කෙල්ල .. එයානම් මම වගේ නෙවෙයි ගොඩාක් අහිංසකයි. අවුරුදු 22ක් වුණ එයා university යන්නෙ මාත් එක්ක ..
ඊළඟට අපේ අක්කා. මගෙ දෙවෙනි අම්මා තමයි එයා ..පොඩි කාලෙ ඉදන් ගොඩක් ප්‍රශ්නවලින් අපි තුන් දෙනාම බැට කෑවත් මගෙයි නංගිගෙයි ජීවිතේට හයියක් වුණේ එයා.. එයාගෙ වයස අවුරුදු 25ක් එයාට.එයා ඔෆිස් එකක වැඩ කරනවා..

පොඩි කාලෙ ඉදන් යාලුවෝ වුණ අපිට අපි නැතිව බැරි වුණ නිසා තුන් දෙනාම එකට ජීවත් වෙන්න කල්පනා කරා . මගෙයි අක්කගෙයි දෙමව්පියෝ දෙන්නම නැති නිසා අපි දෙන්නටනම් ඒක ලොකු සහනයක් වුණා.. පොඩි බෝඩිමක පොඩි ඉඩක් බෙදාගෙන ජීවත් වුණ අපි ටික ටික සල්ලි එකතු කරලා ලස්සන ගෙයක් ගත්තා ..
පොඩි කාලෙ ඉදන් දුක් විඳපු මට මේ දෙන්නා නිසයි ජීවත් වෙනවා කියලා දැනෙන්න පටන් ගත්තේ ..

ජීවිතය හරි පුදුමයි. තනිවුන මට... ලෝකය දකින්න බය මට අහම්බෙන් මේ වගෙ සහෝදරියො තුන් දෙනෙක් ලැබෙන්න ඇත්තෙ මගෙ පෙර වාසනාවකට වෙන්නත් ඇති...

___________________
මේක මගේ පලවෙනි ff එක.. අඩුපාඩු ගොඩක් ඇති.. මම ඊළඟ කොටසෙ ඉදන් දෙබස් දාන්නම් ❤️❤️ අඩුපාඩු තියෙනවනම් අනිවාර්යයෙන්ම කියන්න 😘🦋🧚

Continue Reading

You'll Also Like

1.1M 37.6K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
1K 316 14
සමහර වෙලාවට අපි හිතින් මවන දේවල් ඇත්ත වෙන්න පුලුවන් . මොකද මනස කියන්නේ යථාර්තයන් සහ ප්‍රබන්ද එකතු වෙන විශාල භූ දර්ශනයක්නේ . සමහර විට... අපි නොවැදගත...
725 126 6
Short story competition
167K 17.6K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...