8 කොටස 💜💗

Start from the beginning
                                    

පාරෙ අයිනෙන් කෙල්ලො දෙන්නා කතා වෙවී යද්දි පාරෙ මිනිස්සු පවා ආරා දිහා බලනවා.. ආරා ඒ තරමට අද වෙනස්. ලස්සනයි ❤️

"ඉතින් කියන්නකො අක්කෙ ඊයෙ මොනාද වුණේ"
මින්ජි ප්‍රශ්න ගොඩාක් හිතේ තියාගෙන ආරාගෙන් ඇහුවා

ආරාට මතක් වුණේ ඊයෙ ඒ කෙල්ලට වෙච්ච දේ ..

(ඇඳුම් ගනන් ගන්න එපා 👆)-----------------------------------------------------------       ------------------------------------"ම්ම්ම් කියන්නකො ඇයි ඔයා අඬන්නෙ"ජින් ඇස් දෙකත් පොඩි කරගෙන කෙල්ලගෙ දිහා බලපු විදිය කෙල්ලට මතක් වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඇඳුම් ගනන් ගන්න එපා 👆)
-----------------------------------------------------------
       ------------------------------------
"ම්ම්ම් කියන්නකො ඇයි ඔයා අඬන්නෙ"
ජින් ඇස් දෙකත් පොඩි කරගෙන කෙල්ලගෙ දිහා බලපු විදිය කෙල්ලට මතක් වුණා..

"මමවත් දන්නෑ ඇයි මම අඩන්නෙ කියලා. ඒත් මම එක දෙයක් දන්නවා. මේ ලෝකේ කාටවත් මගෙන් වැඩක් නෑ 😔"

ආරා ඒක කිව්වෙ ඇස් දෙකෙන් වැටෙන කදුලු ටික පිහිදන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආරා ඒක කිව්වෙ ඇස් දෙකෙන් වැටෙන කදුලු ටික පිහිදන ගමන්. ඒ වගේම කෙල්ල දැක්කා ඒ කොල්ලට ටිකක් තරහා ගියා කියලත් 😂

"මේ අහන්න ඔයා දන්නවද හැමෝටම ජීවත් වෙන්න හේතුවක් තියෙනවා. ඔයා දන්නවද ඔයාගෙ වගේ ජීවිතයක් ඉල්ලලා දවසට මිනිස්සු කී දෙනෙක් දෙවියන් ඉස්සරහා වැඳ වැටෙනවද කියලා. හැමදේම දෛවයට භාර දෙන්න කියලා මම කියන්නෙ නෑ ඔයා ඉලක්කයක් තියා ගන්න දවසක ඔයා ඔයාගෙ වටිනාකමට හරියන තැනකට එනවා කියලා"

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now