New year Special Episode ⓿❺ ❤️

900 88 14
                                    

සීතල හාදූ - Special Episode

❤ ෴ 🐯🐰 ෴ ❤️

⸙..

⸙..

⸙..



' ඇදේ අපි දෙන්නාට නම් නිදාගන්න ඉඩක් නැ සර්....'

' බැල්කනියේ තියෙනවා හාන්සි පුටුවක් එකෙවත් නිදාගමු වෙන මොන කරන්නද ....'

' චුටීව ඔතනින් තියන්න එපා මෙතනට ගෙන්න...දන්නවානෙ පොඩි ළඟ තිබ්බොත් වෙන දේ.....'

සෝෆාවට වෙලා ටීවී බලන ගමන් ටේහ්‍යුන්ගෙ පපුව උඩ නින්ද ගිහින් උන්න චුටි පුතාව අරගෙන ඇදලගට ආව ටේහ්‍යුන් බලන් උන්නෙ මුළු ඇද පුරාම නිදාගෙන ඉන්න ළමයි ටික දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෝෆාවට වෙලා ටීවී බලන ගමන් ටේහ්‍යුන්ගෙ පපුව උඩ නින්ද ගිහින් උන්න චුටි පුතාව අරගෙන ඇදලගට ආව ටේහ්‍යුන් බලන් උන්නෙ මුළු ඇද පුරාම නිදාගෙන ඉන්න ළමයි ටික දිහා...චුටී පුතා නින්දෙන් දඟලන නිසාමත් පොඩි පුතා පොඩ්ඩ බැරිනම් මුණ පුම්බගෙන වලියටම නිසාත් දඟලනකොට චුටී පුතාව ඇදෙන් බිමට තල්ලු කරලා දායි කියලා හිතුන නිසා ජන්කූක් ඇලවෙලා උන්න ලොකු පුතා ගාවින් නැගිටිද්දි ටේහ්‍යුන් ඇවිත් චුටී පුතාව එතනින් තිබ්බා...





' බොම්බයක් ඒක නම් කවුරැ වගේද මන්දා....'

' වෙන කවුරැ වගේ වෙන්න ද ඉතින් ඔයා වගේ මිසක්....'

' මං නම් ඔහෝම නැ.....'

' අපෝ මං නොදන්න ඔයා....මේකට දාන්නකො අර වැට...නැත්තම් දගලද්දී බිම ඉදිවි කට්ටියම...'

' කෝ...කොහෙද තිබ්බේ....'

' අර සෝෆාවට එහා පැත්තෙ.....'




රෑම් එකට ආව වෙලාවේ ඇද ලොකුවට තිබුණාත් පුතාලා තුන්දෙනත් පපීත් දෝණිලා දෙන්නාත් නිසා ජන්කූක් ටේහ්‍යුන් එක්ක එළියට ගිහින් ප්ලාස්ටික් වැටක් අරගෙන ආවා ඇද වටේට හයි කරන්න...ටේහ්‍යුන්ගෙ අතට ඒක හයි කරන්න දීලා ජන්කූක් ගියේ වොශ් එකක් දාන්න නානකාම⁣රයට...





සීතල හාදූ  Taekook🐯🐰 [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Where stories live. Discover now