41 . කොටස 🐯🐰

1K 114 10
                                    

සීතල හාදූ

                     ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..





' සුදුහ්...කන් ඇහෙන්නෙ නැද්ද..ආහ්....'


' ඇහෙනවා....'


' ඇහෙනවා නම් මෙහෙ හැරිලා මං දිහා බලනවා...'

' ............... '

' මං ආයේ කියන්නෙ නැ හරිද.....'





ටේහ්‍යුන්ගෙ කෙන්ති හඬට දෙතොල් පැත්තකට කරලා ඔරවගත්ත ජන්කූක් හැරිලා මුණේ ඉරියව් වෙනස් කරගෙන ටේහ්‍යුන් දිහා බැලුවේ ඇයි කියලා අහන්න වගේ බැල්මකින්....








' මේ මනුස්සයා ඇවිත් තියෙන්නෙ මාත් එක්ක කතා කරන්න නෙමෙයි ජන්කූක්.....'


' මට එයා එක්ක කතා කරන්න දෙයක් නැ කියලා මං හැමදාම ඔයාට කියනවා සර්.....'






එක බැල්මක් වත් තමාව මුණ ගැහෙන්න ඇවිත් උන්න පියා දිහාට නොදුන්න ජන්කූක් එක එල්ලෙම බලාගෙන උන්නෙ ටේහ්‍යුන් දිහාම...මාස ගානක් තිස්සෙ ඔහු මෙහෙම විටින් විට ඇවිත් ජන්කූක් එක්ක කතා කරන්න වගේම සමාව ඉල්ලලා උන්නත් ජන්කූක් ඔහු එක්ක කිසි දෙයක් ගැන කතා කරන්න කැමැත්තක් තිබ්බේ නැ..ජන්කූක් කොයිතරම් ජියොන්ව මඟඇරලා උන්නත් කරපු කියපු හැමදේටම ජන්කූක්ගේ ළඟ වැද වැටිලා සමාව ගන්න උවමනාව තිබ්බ නිසා ජියොන් ජන්කූක්ව මුණ ගැහෙන එක නතර කරේ නැ...








' ජන්කූක් පු..තේ..හ්...'

' ඔහ් ප්ලීස් මගේ ලගට එන්න එපාහ්....'







ජන්කූක් ලගට යන්න අඩියක් ඉස්සරහට තිබ්බ ජියොන් එහෙමම නතර උනෙ ජන්කූක්ගේ හඩේ තිබ්බ නොරිස්සුම වගේම පිලිකුල නිසා...ඒ හිත වේදනාවෙන් රිදෙන්න ගත්තා උනත් ජන්කූක්ට ඔහුගේ වේදනාව ගැන කිසිම හැඟිමක් දැනුනෙ නැ...ජන්කූක්ගේ හිත ගලක් වෙලා කියලා කිව්වොත් හරි වේදනාවන් විදලා විදලා ගලක් වෙලා හිත...









' මොකද ඔය කතා කරන විදිහ ආා....'

' මං එයා එක්ක කතා කරන්න කැමති නැ....'


සීතල හාදූ  Taekook🐯🐰 [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Where stories live. Discover now