32 . කොටස 🐯🐰

933 125 9
                                    

සීතල හාදූ

               ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..



' ටේ…හ්‍යු…න්....´

' ටේහ්‍යුන් තමා ඇයි මෙතන  වෙන එකෙක් ඉන්නවා වගේද පෙන්නෙ..හරියට කතා කරලා නැති තමුන්ට එදා මං ආදරේ කරනවා කියලා කියන්න වෙන තැනට මාව ඇදලා දැම්මේ කවුද කියලා ඔය හිතට තට්ටු කරලා අහලා බලනවා ජිමින්..අහනවා ඔය හිතින් කරේ හරි දෙයක්ද කියලා...´

' මං ඔයාට ආදරේ කරා ටේහ්‍යුන් එකයි එහෙම කරේ...´

' ආදරේ කියලා මොකක්ද ජිමින් ඔයා අදහස් කරන්නෙ ආා...´

' ටේහ්‍යුන්....´

' ඉස්සර වෙලාම කියන්නකෝ මට ද ආදරේ කරේ ජිමින් එහෙම නැත්තම් මගේ රෑපේටද....´

' ඔයාට...´

' එහෙනම් මේතරම් දවසක් රැවැට්ටුවේ කොහොමද..මං ජන්කූක්ව මැරි කරපු දවස වෙනකම්ම මාව රව්ටටපු එකෙ නෙමෙද කරේ ජිමින්....´

' නැ..නැහ් මං ඔයාව රැවැට්ටුවේ නැ ටේහ්‍යුන් ඇත්තමයි මං ඔයාව රැවැට්ටුවේ නැ....´

' ඇත්තට එහෙනම් මට කියන්නකො ජිමින් පාර්ක් හම්සන් ,පාර්ක් ලෝරන්ස් දෙන්නාගෙන් කවුද ඔයාගේ ඇත්තම තාත්තා කියලා....´

' ටේ...හ්‍යු...න්.....´

                                       ඉස්සරහට ඇවිත් ටේහ්‍යුන්ව රැවැට්ටුවේ නැ ඇත්තමයි කියලා  ඒ අත අල්ලන්න හැදුවත් ටේහ්‍යුන් අත දික් කරලා ජිමින්ව නතර කරනවාත් එක්කම ටේහ්‍යුන්ගෙ මුවින් පිටවෙච්ච දෙවල් එක්ක ජිමින්ගෙ මුළු හිතම තීගැස්සීලා ගියා..දෙනෙත් විසල් වෙලා යනකොට ජිමින් බලාගෙන උන්නෙ කටකොණින් හිනාවෙලා තමන් දිහා බලන් ඉන්න ටේහ්‍යුන් දිහා...

' ඇයි උත්තර නැද්ද දෙන්න.....´

' ………… ´

' මේතරම් දවසක් ජිමින් හිතාගෙන උන්නෙ මං බබෙක් කියලාද..ආා..එකපාරටම මට ආදරෙයි මං වෙනුවෙන් මැරෙන්න පුළුවන් කියපු ගමන් ඔයාව විස්වාස කරගෙන මෝඩයෙක් වගේ ඉන්න තරම්....´

' ටේහ්‍යුන්...මං...ඔයා....´

' අම්මා තාත්තාට සම්බන්ධය ගැන කියලා පර්මිෂන් ගන්න කිව්වාම අවුරැදු තුනක් තිස්සෙම බොරැ කිය කිය කල් ඇරියේ ඇත්ත අම්මාවයි තාත්තාවයි මුණ ගස්සන්න බයට කියලා මං නොදන්නවා කියලා හිතුවාද...ආා ජිමින්....´

සීතල හාදූ  Taekook🐯🐰 [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Where stories live. Discover now