03 . කොටස 🐯🐰

834 114 1
                                    

සීතල හාදූ❤️

❤ ෴ 🐯🐰 ෴ ❤️

⸙..

⸙..

⸙..

' ජේහොප් ඔ...යා......'

' ඔව් මං තමා ඇයි වෙන කවුරැ හරි කියලාද හිතුවේ.....'

' නැ මෙවලේ ඔයා කොල් ගනි කියලා හිතුවේ නැ මං....'

' ම්ම්...මං ජන්කූක් ට වෙලාසනත් ගොඩක් කොල් ගත්තා...'

'එහෙමද.. සොරි ජේහොප් මට ඇහුනෙ නැ බයික් එකෙ සද්දෙට....'

' ඇයි නිමාඩු දවසෙත් ජන්කූක් ඇවිදින්න ගියාද.....'

' පොඩ්ඩක් එළියට ගියා.....'

' ඇවිද ඇවිද ඉන්නෙ එග්සෑම් එකට පාඩම් කරන්නෙ එහෙම නැද්ද ජන්කූක්.....'

' පාඩම් කරනවා සතියම කැම්පස් ගිහිල්ලා නිමාඩුවක් ලැබුණාම ටිකක් එළියට යන එක වැරැද්දක් නෙමෙයිනෙ ඉතින්...'

' එත් ඇවිදින එකට වඩා වැදගත් පොතක් කියවලා යම් දෙයක් තමන්ගෙ මෝලයට දාගන්නවා නම්..එක තමා ජිවිතේට වටින්නෙ..ඔය බොළඳ දෙවල් නෙමෙයි....'

' ම්ම්ම්....'

' ජන්කූක් දැන් වගකීම් සහිතව වැඩ කරන්න පුරැදු වෙන්න දැනගන්න ඕනා..පොඩි ළමයෙක් වගේ බොළඳ දෙවල් වලට කාලය කැපකරන්නෙ නැතුව වටිනාකමක් හෝයාගන්න...'


ජිමින් ඉන්න තැනින් පිටත් වුණ ජන්කූක් වෙන යන්න දිහාවක් කල්පනා උනෙ නැති කමටත් වඩා හිතට හරි නැ වගේ නිසා එහෙමම නිවසට ආව ඔහු බයික් එකෙන් බහිනකොටම ඇමතුමක් ආවේ ඔහුගේ කසාදය තීන්දු වෙලා තියෙන පුද්ගලයාගෙන්..නොරිස්සුමෙන් මුණ අකුල ගත්ත ජන්කූක් ඇමතුමට සම්බන්ධ වෙන ගමන් නිවසේ දෝර ඇරගෙන ඇවිත් සෝෆාවට වැටුනෙ නලල ඇඟිලිතුඩු වලින් තෙරපමින්...




' ජන්කූක් ට ගෙදරින් කතා කරාද....'

' ම්ම්..ඔව්....'

' එහෙනම් දන්නවා ඇතිනෙ වෙඩින් එක ඉක්මනට ගන්නවා කියලා කැම්පස් නිවාඩුව දුන්න ගමන්...'

' ඔව් දන්නවා....'

' ජන්කූක් ගේ අකමැත්තක් නැ නේද එකට...'

සීතල හාදූ  Taekook🐯🐰 [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Where stories live. Discover now