SPECIAL Episode ⓿❷

1K 88 19
                                    

සීතල හාදූ  -  Special Episode

             ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..





' ස..ර්....´

' ම්ම්..හ්....´

' මොකද මේහ්.....´

                           එකපාරටම ජන්කූක්ගේ පිටුපසින් ඉනවටේ දෙඅත් එතිලා යනකොට ගැස්සීලා ගිය ජන්කූක් ට ඒ සැනෙන්ම ගෙල පාමුලට දැනෙන සුසුම් පොද එක්ක එන සුවඳින් තෙරැණා ඒ ටේහ්‍යුන් කියලා...


' නිකම් ඉතිම්..ඇයි එපාද....´

' නැ අනෙ ඉස්සරහට යන්න කවුරැ හරි එයි...´

' කවුරැත් එන්නෙ නැහ්....´

' අමුත්තො ගේ ඇවිත් ඉද්දි ගෙදර අයිතිකාරයා කුස්සියට වෙලා කෝලම් කරනවා....´

' ඇවිත් ඉන්න කට්ටිය එක්ක බැලුවාම අපි තමා අමුත්තෝ සුදු....´



                   ඉන දෙපැත්තෙන් තද කරලා අල්ලගෙන ජන්කූක්ව උස්සලා ප්‍රැන්ටි ලෑල්ල උඩින් තිබ්බ ටේහ්‍යුන්  දෙඅත් ඔහු දෙපසින් තියලා ඒ මුණට එබු⁣ණේ ජන්කූක්ගේ බොල් දෙනෙත් ටේහ්‍යුන්ගෙ මුණ පුරාම එහා මෙහා යද්දි....


' පුතාලා කො..හ්

' අහ්..ඒ තුන් කට්ටුවට අද රජ මගුල් වගේ අපි ගානක් නැ තාත්තායි පපීයි ඉන්නවානෙ...´


                                පුතාලා තුන්දෙනා තමාව ගනන් නොගෙන ඉන්න නිසා හිතෙ නොරිස්සුමෙන් ටේහ්‍යුන් කිව්වේ ජන්කූක් ඇදන් උන්න කෙටි ටී ෂර්ට් එක යටින් අතක් ඒ ඉනි ඉඟ පරා එහාට මෙහාට යවමින්...ටේහ්‍යුන්ගෙ පපුවට අත් තියලා බරවුණ ජන්කූක් ඒ පපුවෙන් මුණ තියාගත්තෙ ටේහ්‍යුන් දෙතොල් ජන්කූක්ගේ නලල මත තද වෙද්දි..


' සුදු..හ්...´

' ම්ම්....´

' කිස් එකක්...´

' පස්සෙ...´

' පස්සෙ නෙමෙයි දැන්...´

' අනෙ පැත්තකට වෙලා ඉන්නකො සර් තේ හදන්නත් ඔනා...´

' ඉතින් ඒක හදන්න පුළුවන් තවම වතුර එක රත් වෙලා නැනෙ...´

' එත්....හ්ම්ම්හ්....´




සීතල හාදූ  [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Opowieści tętniące życiem. Odkryj je teraz