42. කොටස 🐯🐰

1.2K 124 21
                                    

සීතල හාදූ

❤ ෴ 🐯🐰 ෴ ❤️

⸙..

⸙..

⸙..

එන ගමන් පාර අයිනට කරලා වාහනය නතර කරපු ටේහ්‍යුන් ඒ අයිනෙ තිබ්බ රෙස්ටුඩන්ට් එක ඇතුළට ගිහින් විනාඩි දහයක් විතර ගෙවිලා යනකොට ආපහු ආවේ කඩදාසි කවරයකුත් අතේ රදවගෙන..ටේහ්‍යුන් ⁣වාහනයේ දෝර ඇරගෙන බැහැයා ගිය දිහා දෙනෙත් තියාගෙන උන්න ජන්කූක් ටේහ්‍යුන් ඇවිත් වාහනයට නැගලා දෝර වහගද්දි බැලුවේ ඔහුගේ අතෙ තිබුණ කඩදාසි කවරය දිහා...



' ආාා....'

' මොනාද...'

' බඩගිනිනෙ කන්න....'

' ම්ම්..තෑන්කීයු....'

' මං පිට එකෙක්ද ජන්කූක් තෑන්කීයු කියන්න තරම්....'

යතුර දාලා වාහනය ස්ටාට් කරන්න ගිය ටේහ්‍යුන් ජන්කූක් දිහාට හැරිලා නොරිස්සුමෙන් වගේ අහනකොට ජන්කූක් දෙනෙත් හීනි කරගෙන ඔහු දිහා බලන් උන්නෙ තමා කියපු දේට අවුල් යන්න තරම් ටේහ්‍යුන්ට මොකද උනෙ කියලා...



' මං වෙනදාටත් ඔයා මොනාහරි දුන්නාම තෑන්කීයු කියනවානෙ සර්..ඇයි හැමවෙලෙම වැරැද්දක් ම දකින්නෙ මගේ...'

' ම්ම්..සොරි..හ්....'





ජන්කූක්ගේ කලකීරැණු හඬ එක්ක කතාවට තිත තියලා නිහඬ උන ටේහ්‍යුන් වාහනය ස්ටාට් කරලා පාරට ගත්තෙ තවත් ඒ ඔස්සෙ කතා කරන්න ගියොත් අවසානෙ දෙදෙනා මේ ඉන්නවාටත් වඩා දුරස් වෙලා යාවි කියලා හිතලා..



' කොහෙද යන්නෙ මේ....'

' මට කතා කරන්න ඕනා ටිකක්....'

' ඉතින් ගෙදර බැද....'

' බැ කොහෙට හරි ගිහින් රෑට මොනා හරි කාලාම ගෙදර යමු....'


නිවසට හැරෙන පාර පහු කරලා වාහන යද්දි ජන්කූක් ටේහ්‍යුන්ගෙ ඇහුවම ඔහු කියපු දෙත් එක්ක මොකුත් නොකිව්ව ජන්කූක් එහෙමම වීදුරැවට හිස තියාගෙන දෙනෙත් පියාගත්තෙ ජන්කූක් ටේහ්‍යුන් එක්ක කතා කරන එක හොදයි තමා කියලා හිතුනෙ හිතේ ⁣තියෙන හැමදේම කතා කරලා විසදගෙන අමනාපකම් අතඇරලා දාලා අද ඉදලා වත් සැනසීමකින් ඉන්න හිතාගෙන...




සීතල හාදූ  Taekook🐯🐰 [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Tahanan ng mga kuwento. Tumuklas ngayon