10 . කොටස 🐯🐰

1K 129 0
                                    

සීතල හාදූ❤️

                    ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..









' පුතාට හම්බුනා ද ඉන්වටෙෂන් එක....´

' ආ...´

' ජන්කූක් පුතාගේ.....´

' ආ ඔව් තාාත්තා මට කැම්පස් එකෙන් දුන්නා.....´

' පුතා යනවාද.....´

' ඕව් තාත්තා යන්න හිතාගෙන ඉන්නෙ..තාත්තා යනවා නේද....´

' නොගිහින් බැනෙ...´

' එකනෙ බොක්කෙ යාලුවාගෙ එකම පුතානෙ..ඔයා නොගිහින් කොහොමද..නෙහ්...´

                     

සහෝදරිය ව බලලා පියා එක්ක නිවසට වාහනයේ යන ගමන් උන්න ටේහ්‍යුන්ගෙ  පියා ඩැශ් බොර්ඩ් එක තම තිබුණ ජන්කූක්  ටේහ්‍යුන්ට දිලා තිබුණ වෙඩින් ඉන්වෙටෙෂන් එක දිහා බලාගෙන කතා කරේ..

' එක නම් ඇත්ත එත් පව් එ දරැවා ....´

' ඒ දරැවා කවුද ජන්කූක් ද...´

' ම්..ඕව් එ කොල්ලාගෙ ජිවිතේ ජියොන් විනාස කරනවා මට දුකෙ බැ අහිංසකයා ගැන ටේ....´

' ඇයි තාත්තා එහෙම කියන්නෙ...´

' ඔය හෙසොක් ලා කපටිකමට ජියොන්ව අල්ලගෙන ඉන්නෙ එයාගේ බිස්නස් එක ගොඩ දාලා දුන්න නිසා එයත් හිතාගෙන ඉන්නෙ උන් තරම් හොද කවුරැත් නැ කියලා...´

' ඉතින් තාත්තා ඔයාට පුළුවන් නෙ ජියොන් අංකල්ට තෙරැම් කරන්න...´

' දන්නවාද පුතා කොයිතරම් හොද යාලුකමක් උනත් දිවෙන් දිව ගාගෙන ඉන්නවා උනත් කියන්න තෙරැම් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා..එතනින් එහා කරාම එයාලා හිතන්නෙ අපි ඉරිසියාව ට තරහාට කියනවා යම් දෙවල් කරනවා කියනවා කියලා...´

' ඒ කියන්නෙ තාත්තාට මොනාහරි කිව්වාද ජියොන් අංකල්....´

'ම්ම්..එතනින් පස්සෙ මං හිතාගත්තා තියෙන යාලුකම තියාගෙන ගානට ඉන්නවා අනවශ්‍ය එව්වා නැ කියලා...´

                         


පියාගෙන් ජියොන් අංකල් මොනාද කිව්වේ කියලා ටේහ්‍යුන් ඇහුවේ නැත්තෙ තම පියා ඒ දේ කියන්න ඕනා නම් සුදුසු නම් නොකියා ඉන්නෙ නැ කියලා දන්න නිසා..කොහොම නමුත් ජියොන් අංකල් කියලා තියෙන කතාවෙන් සැහෙන්න  පියාගේ පියාගේ හිත රිදිලා කියලා ඒ මුණේ තියෙන හැඟිම් වලින් ටේහ්‍යුන්ට තෙරැම් ගන්න පුළුවන්..


සීතල හාදූ  [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Where stories live. Discover now